කහවත්තේ ඇයි බං මිනීමැරුම් වැඩි?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉන්න සමහර මිනිස්සු ටිකක් අමුතුයි. කපටි, විකෘති ආසාවල් තියෙන අය ඉන්නවා.
    මැණික්, තේ වලින් සල්ලි හොඳටම තියෙන අයයි එදාවේල කන්න බැරි අයයි දෙගොල්ලොම ඉන්නවා. මන්ත්‍රීලා, ඇමතිලාව වන්දනා කරගෙන ඉන්නෙ. ජාවාරම් වෙනවා, ඒවා එළියට එන්නෙ නෑ
    රබර් වතු, කැළෑ වලින් ගොඩක් ගෙවල් ඈත්වෙලා තියෙන හින්දා ඕනි දෙයක් කරලා බේරිලා යන්න පුලුවන් පරිසරයක් තියෙනවා.
    එක මිනීමැරුමක් වුණාට පස්සෙ ඒක කරපු කෙනා අහුවුණේ නැත්නම් අනිත් අයට මිනී මරන්න තියෙන බය අඩු වෙනවා, ඊට පස්සෙ ඒක සාමාන්‍ය දෙයක් වෙනවා