we live in society

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සමාජ වෙනස ජීවත් වෙලාම බලපන්...එතකොට තේරෙයි.මිචියො මොකක් කිව්වත් ලෝකෙ හොදම කැම්පස් ටික තියෙන්නෙ ඇමරිකාවේ.සයන්ස් ටෙක්නොලොජි වල මුල ඇමරිකාව.අධ්‍යාපන ය එහෙ හොද බිස්නස් එකක්...එකයි තියෙන එක්ම අප්සට් එක. ඒ.ඒ උනත් සාමන්‍ය අයට ගාස්තු ගෙවන්න ක්‍රම හදල තියෙනවා .හොදම කැම්පස් ඔක්කොම ප්‍රයිවට් ඒකයි ඒවා ඉස්සරහින් ඉන්නෙ.ලොකු බජට් එකකට යන බිස්නස් එකක් නිසා....උපාදිය කොලබින් වගේ නිකන් දෙන්න ගත්තනම් කොහෙන් හරි බැංකුවකින් නයට අරන් තමයි උපාදි දෙන්න වෙන්නෙ...:rolleyes::rolleyes:




    ලොකෙ හොඳම කැම්පස් කියන එක සාපෙක්ෂ දෙයක් මචං
    මතකද කාලයක් ඔක්ස්ෆර්ඩ් කෙම්බ්‍රීජ් ගැන අපි ආඩම්බර උනා ? ඇයි ඒ ඒ කාලෙ බ්‍රිතාන්‍ය තමා ලොකෙ බලවතා,
    ඒ යටත්විජිත මානසිකත්වය නිසාම අද වෙනකනුත් සමහරක් තැන් වල ඒ විශ්වවිද්‍යාල වලට අපෙ මිනිස්සුන්ගෙ මාර ගරුත්වයක් තියෙනවා.
    මන් ඇමරිකන් යුනිවර්සිටීස් ගැන දැනගත්තෙ ඉන්ටර්නෙට් එක ගත්තායින් පස්සෙ .අම්මාපා.
    අනික් අයත් එහෙම තමා.
    ඇමරිකන් යුනිස් දැන් පෙරට එන්නෙ ඇයි ? දැන් ඇමරිකාව ලොකෙ බලවතා.
    සහ අන්තර්ජාලය හසුරවන්නෙ ඇමරිකාව මුල් කරගෙන.
    එක නිසා ඒ රටෙ දෙවල් ගැන අපි දන්නවා

    අනික ඔය හොඳම යුනිවර්සිටි වලට ලංකාවෙන් මිග්‍රෙට් වෙච්ච හො එව්වායෙ පදිංචි හො කීයෙන් කී දෙනා ද යන්නෙ ?
    හාවර්ඩ් එකට අවුරුද්දට අපෙ වගෙ රටවල් වල එවුන් කීයක් ඇතුල් කරගන්නවාද ? මන් අහලා තියෙන්නෙ නම් අවුරුද්දටම 1 නයි ලු ඇක්සෙප්ට් කරන්නෙ

    ඉටිහ්ං එව්වායෙ හොඳ ඒ රටෙ කාලන්තරයක් ඉන්න සුපිරි මට්ටමෙ උන් විතරයි බුක්ති විඳින්නෙ.

    එත් ඒ යුනි වලට ගිය උනුත් තාක්ෂනික පැත්තෙන් වැඩ්ඩො උනත් සමාජ දැනීම පැත්තෙන් පට්ටම බොග.