කහවත්තේ මවගේ ඝාතකයා මාට්ටු:දියණිය නිදහස්.....update

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_7cb4727606.jpg




    කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ දියණිය සම්බන්ධ නොමැති බවට කළ පරීක්ෂණවලින් අනාවරණය වි ඇති බව පොලිසියට දැනුම් දිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මරණකාරියගේ නිවසේ අලුත්වැඩියා සදහා ආගිය මරණකාරියගේ හිතවතකු බවත් මරණකාරියගේ රන් භාණ්ඩ සොරාගැනිම සම්බන්ධයෙන් සැකය සැකකරු වෙත යොමූවිම නිසා බවත් ඒ නිසා සිද්ධිය වු දින ද දුරකථන ඇමතුම් නවයක් මරණකාරිය් විසින් සැකකරුට ලබාගෙන ඇති නමුත් පිළිතුරු දි ඇත්තේ එක් ඇමතුමකට පමණක් බවත් තාක්ෂණික පර්වේශණීය සාක්කි මගින් අණාවරනය වු බව කහවත්ත පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීය.

    රන් භාණ්ඩ සොරාගැනිම ගැන සැකකරු මරණකාරිය හමුවේ පිළිගෙන එහි වටිනාකම මුදලින් ගෙවන බවට පොරොන්දු වි ඇතැයි ද පරික්ෂණ වලදි හෙළි වි තිබේ .

    https://elakiri.com/threads/කහවත්තේ-මව-ඝාතනයට-බාල-දුව-සැකපිට.2134489/
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දවස් ගානක් රිමාන්ඩ් එකේ දුක්විදපු දුවට ඒ වෙනුවෙන් වන්දියක් ගන්න බැරිවෙයිද?
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දවස් ගානක් රිමාන්ඩ් එකේ දුක්විදපු දුවට ඒ වෙනුවෙන් වන්දියක් ගන්න බැරිවෙයිද?
    මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරල හෝ මූලික අයිතිවාසිකම් නඩුවක් දාල පුළුවන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දුව මැරුව කියලා නේද පොලීසියත් කිව්වේ මුලින් ?
    දවස් ගානක් රිමාන්ඩ් එකේ දුක්විදපු දුවට ඒ වෙනුවෙන් වන්දියක් ගන්න බැරිවෙයිද?

    lake pankawe ohoma thamai neethiya, thawa kochchara minissu awurudu ganan ohoma athule innawada ban, nadu ahanne neha.
    police ponnayo boru nadu dala nikan edagena yanawa.
     
    Last edited:
    • Like
    Reactions: Any.key and gamerlk

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,930
    2,955
    113
    දුවගෙ ආරක්ශාවටයි රිමාන්ඩ් කලේ, නැතුව සැකේකට නෙමේ කියල පොලිශිය උසාවියට කියල තියෙන්නෙ
     
    • Haha
    Reactions: lapaman and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    lake pankawe ohoma thamai neethiya, thawa kochchara minissu awurudu ganan ohoma athule innawa ban, nadu ahanne neha.
    police ponnayo boru nadu dala nikan edagena yanawa.
    ඔව් අර ලක්ෂ්මන් කදිරගාමාර් මැරුව කියල දුප්පත් මනුස්සයෙක්ව අල්ලලා දත් කැඩෙන්න පයින් ගහල අවුරුදු ගානක් හිරේ තියන් ඉඳලා ලඟදි නිදොස් කොට නිදහස් කරා. කාලකන්නි ආණ්ඩුවයි නීතියයි දෙකම එකයි මේ රටේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    ඕවට පොලිසියට විරුද්ධ ගියොත් වෙන්නේ දුවගේ ගෙදරට කුඩු හරි ගංජා පැකට් දාල පොලිසියෙන් අර අලුත් මෙහෙයුම යටතේ සිරබත් කන්න සෙට් කරනවා
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දුවගෙ ආරක්ශාවටයි රිමාන්ඩ් කලේ, නැතුව සැකේකට නෙමේ කියල පොලිශිය උසාවියට කියල තියෙන්නෙ
    එහෙනම් මීඩියා වලට සැකපිට අත්අඩංගුවට ගත්ත කියල තියෙන්නෙ මොකෝ 🤣? ඔය පොලිස් කාරයො උසාවියෙන් බේරෙන්න ගොතන කතා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් අර ලක්ෂ්මන් කදිරගාමාර් මැරුව කියල දුප්පත් මනුස්සයෙක්ව අල්ලලා දත් කැඩෙන්න පයින් ගහල අවුරුදු ගානක් හිරේ තියන් ඉඳලා ලඟදි නිදොස් කොට නිදහස් කරා. කාලකන්නි ආණ්ඩුවයි නීතියයි දෙකම එකයි මේ රටේ.

    ai ara rahjapakshala colmbo museum eke karapau horakamata kan gatta kiyala ekek allan boru nadu damme
    ai rajapakshala lasantha marapu ekata tamil kollo 2k allala puchchala maruwe bike 2k ekka

    @2osama @netudara ponnayo mehe warella
     
    • Like
    Reactions: gamerlk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපරාධයක් වුනාම මොකෙක්ව හරි අල්ලලා රිමාන්ඩ් කරන්න ඕන. එතකොට තමයි පොලිස්කාරයට උසස්වීම් ලැබෙන්නෙ
     
    • Haha
    Reactions: Don GasCan

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    lake pankawe ohoma thamai neethiya, thawa kochchara minissu awurudu ganan ohoma athule innawada ban, nadu ahanne neha.
    police ponnayo boru nadu dala nikan edagena yanawa.
    උබවගේ පොන්නයෙක්නම් හිරේදැම්මත් කමක්නැ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    පොලිස් කැරියෝ කිවා නේ ලොකුවට දුවට ඔපිස් එකට යන්න විනාඩි 6යි, එන්න විනාඩි 30යි කියලා සතියකට කලින්. මුන්ට අපහස නඩු දාල කෝටි ගානක් වන්දි ගන්න තියෙන්නේ.

    කැරි පොලිස්කාරයෝ කොච්චර අහිංසකයන් බොරුවට අල්ලනවා ඇද්ද
     
    • Like
    Reactions: Mr.dark

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    8,999
    113
    Dubai
    අපෝ බන් බලපන් ඉතින්. අර දුවගේ මානසික මට්ටම දැන් කොහොම ඇතිද? කේස් එකක් මානව හිමිකම් එකේ ෆයිල් කරලා විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න ඕන. ඉල්ලන්න තියෙන්නේ බර ගානක වන්දියක්.
     
    • Like
    • Sad
    Reactions: Any.key and Mr.dark