කහවත්ත භීතියෙන්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කහවත්ත භීතියෙන්

    තවත් කාන්තා මළ සිරුරක් හමුවෙයි-කහවත්ත භීතියෙන් ඇළලෙයි

    jasonvoorheesl.jpg

    දින 10 ට වැඩි කාලයක් අතුරුදන්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් කහවත්ත නිලඳුර ප්‍රදේශයේ දී හමුවී තිබේ.

    එම ප්‍රදේශයේ අවට ගම් කිහිපයකින් මෙවැනි ඝාතන 7 ක් මේ වන විට වාර්තා වී තිබෙන බව කහවත්ත පොලිසිය පවසයි.

    පසුගිය 19 වැනිදා සති පොළට පැමිණි අදාළ කාන්තාව යළි නිවසට නොපැමිණි බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණි.

    සිදුකෙරුණු සෝදිසිවල දී අදාළ කාන්තාවට අයත් ඇදුම් සහ බෑගයක් කැලෑ බද ප්‍රදේශ‍යක තිබී හමුවී ඇති අතර ඊයේ දිනයේ දී ඇගේ මළ සිරුර ද හමුවී ඇති බව පොලිසිය පවසයි.

    කෙටි කාල සීමාවක් ඇතුළත මරණ 7 ක් වාර්තා වීම සහ එලෙස ඝාතනයට ලක්වන සියලු දෙනා වයෝවෘද්ධ කාන්තාවන් වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව තැතිගැන්මකින් පසුවන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවල රාත්‍රී කාලයේ ආරක්ෂිත ස්ථාන කරා ජනතාව ඇදී යන බවද අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි

    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=17130
     
    • Like
    Reactions: Harry_Potter

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් අද ඔය සීන් එක ඇහුව..අවුරැදු 60-70 අතර වයස කාන්තාවන්ට පාර දෙනවලු..පිස්සෝ බන්..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මාත් අද ඔය සීන් එක ඇහුව..අවුරැදු 60-70 අතර වයස කාන්තාවන්ට පාර දෙනවලු..පිස්සෝ බන්..

    ඔව් බන් ඕකව තාම අල්ලගන්න බැරි උනානේ.ඌ ඉන්නේ කැලේ ලු බන්.පොලිසියත් බයේද කොහෙද..
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මාත් දෑක්ක නිව්ස් එක නාකි ගෑනු නෙ මරන්නෙ
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඇත්තටම කාගෙවත් උනන්දුවක් නැති කම තමා මූ මේ තරම් මිනී මරන්න හේතුව.
    හමුදාවෙ ගෲප් එකක් යවලා මූව අල්ලන්න බැරිද පොලොසිය මේ තරම් බය නම්.
    දරුවො හදලා මැදිවියත් පහු කරන අසරණ අම්මලා නේද මේ මැරිලා ඉන්නේ....
    කහවත්තේ ඉන්නෙ පො******යො ද කියලා හිතෙනවා මෙව්ව ඇහෙනකොට.
    ලැජ්ජයි...එක මිනීමරුවෙකුට බයේ ගමක්ම භීතියෙන් ඇලලී ඉන්න එක.....
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඇත්තටම කාගෙවත් උනන්දුවක් නැති කම තමා මූ මේ තරම් මිනී මරන්න හේතුව.
    හමුදාවෙ ගෲප් එකක් යවලා මූව අල්ලන්න බැරිද පොලොසිය මේ තරම් බය නම්.
    දරුවො හදලා මැදිවියත් පහු කරන අසරණ අම්මලා නේද මේ මැරිලා ඉන්නේ....
    කහවත්තේ ඉන්නෙ පො******යො ද කියලා හිතෙනවා මෙව්ව ඇහෙනකොට.
    ලැජ්ජයි...එක මිනීමරුවෙකුට බයේ ගමක්ම භීතියෙන් ඇලලී ඉන්න එක.....

    ඒකනේ බන් STF එකේ 5 දෙනෙක් ඔය කැලේට යැව්වනම් පැය තුනෙන් වැඩේ ඉවර කරන්න පුළුවන්.පව් ඒ පැත්තේ මිනිස්සු.දැන් ගොඩක් අය වැඩට යන්නෙත් නැහැලු.රෑට හෙන බයෙන්ලු ඉන්නේ..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මූව හීන් තැනෙන් අල්ලගෙන එයි

    ඒකනේ බන් STF එකේ 5 දෙනෙක් ඔය කැලේට යැව්වනම් පැය තුනෙන් වැඩේ ඉවර කරන්න පුළුවන්.පව් ඒ පැත්තේ මිනිස්සු.දැන් ගොඩක් අය වැඩට යන්නෙත් නැහැලු.රෑට හෙන බයෙන්ලු ඉන්නේ..
    එකනෙ බං....මු අල්ලන්න බය මූ පොලොසියට එරෙහිව මානව හිමිකම් නඩුවක් දායි කියල වෙන්න ඇති....
    8.gif
    .
    එහෙමත් කරන්න පුලුවන්නෙ දැන්.අනික එහෙම උනොත් ඌව බෑක් අප් කරන්නත් මිනිස්සු ඉන්න රටක්නේ.:no::no:
    ඇත්තටම එස්.ටී.එෆ් 5ක් යැව්වනම් මූව හීන් තැනෙන් අල්ලගෙන එයි ..:lol::lol::)