කහ ඉරේ ඉස්සර කිරීම

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    මචංලා කහ ඉරේ ඉස්සර කරන එකට දඩේ කීයද දැන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    උසාවි තමයි,
    කහ ඉර උඩ ඉස්සර කරලා අහු උනා නං පොලිස් කාරයට වැඳල හරි දඩෙයක් ඉල්ලං එන එක තමයි හොඳම
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පදික මාරුව මත නොනවත්වා ධාවනය කියලා තමයි උසාවි දාන්නේ. එතනදී පදික මාරුව මත ඉස්සර කිරීම කියලා point එකක් ඉස්මතු කරන් නෑ. මට හිතෙනවා පාරේ පනින්න කෙනෙක් ඒවෙලේ නැත්නම් ඒක වරදක් නෙවෙයිද කියලත්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කහ ඉරි කොහෙද යකෝ දැන් :baffled:
    ‍තෝ පාරේ නෙවේද යන්නේ :eek:
    තාම තැන් තැන් වල කහඉරි තියනව බන්. ඒ අතරෙ මැකිච්චත් තියනව. මිනිස්සු මතකෙට එතනින් පනිනව. පොලිස් කාරයොත් ලියනව. මේක අච්චාරුවක් වෙලා තියෙන්නෙ
     
    • Sad
    Reactions: charitha2011