දඩ නෙමේ නේද? උසාවි දානවා නේදමචංලා කහ ඉරේ ඉස්සර කරන එකට දඩේ කීයද දැන්
තාම තැන් තැන් වල කහඉරි තියනව බන්. ඒ අතරෙ මැකිච්චත් තියනව. මිනිස්සු මතකෙට එතනින් පනිනව. පොලිස් කාරයොත් ලියනව. මේක අච්චාරුවක් වෙලා තියෙන්නෙකහ ඉරි කොහෙද යකෝ දැන්
තෝ පාරේ නෙවේද යන්නේ![]()