කහ ඉර අහෝසියි

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    point 1

    Tar roads are black in colour. the easiest way to making it visible during day and night is using white paint on black tar roads. thats the best colour combination.

    point 2

    sri lanka is a country with a good amount of tourist arrival. its better for sri lanka to maintain international standards on this. no tourist will get confused this way
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මරුසිරා;20937539 said:
    ok what about salary scale for workers ? education ? living standards ..even politics ?

    because fixing that will take more time and energy than fixing a zebra crossing
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මරුසිරා;20937539 said:
    ok what about salary scale for workers ? education ? living standards ..even politics ?

    Dan oya standards seramath hadanna one gvt ekenda?
    Ekada uba dan kiyanne?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Dan oya standards seramath hadanna one gvt ekenda?
    Ekada uba dan kiyanne?

    ඔව් ඇයි ආණ්ඩුවක් තියෙන්නේ මිනිස්සු පත්කරගන්නේ පොල් ගන්නද නැත්නම් එක එකාට වාහන ගෙන්වන්නද ?:cool:

    රටක රජයක වගකීම බදු ගෙවන ජනතාවගේ අවම අවශ්‍යතාවත් විදිමත්ව ලබාදීම සහ ඊට අවශ්‍ය විදි විධාන ක්‍රියාත්මක කිරීම

    එහෙම නැතිව රටේ මහබැංකුව හොරා කන්නවත් අල්ලපු රටවල තවත් කොලනියක් කරන එකවත් පරිල්මන්ට් එකේ ඉන්න කම්බ හොරුන්ගේ පඩි ඩබල් ට්‍රිබල් කරන එකවත් නෙමේ :angry:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එක හොද දෙයක්,රෑට කහ ඉරි පෙන්නෙ නෑ. දවසක් පාන්දර 2.30ට පොලිසියෙන් ලිව්වා කහ ඉරක් උඩින් ඉස්සර කරා කියලා
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මෙරට මාර්ගවල පදික මාරුව සඳහා ඇති 'කහ ඉරි' ලබන දෙසැම්බර් 01 වැනිදා සිට අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයට අනුව සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමට නියමිත බව වාර්තා වේ.

    එහි පළමු පියවර ලෙස දෙසැම්බර් 01 වැනිදා කොළඹ මහ නගර සභාවේ රථ වාහන අංශයේ ඉංජිනේරු ඒකකයේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ඇති කහ ඉර සංකේතාත්මකව සුදු පැහැයට හැරෙනු ඇති බව සඳහන්ය.

    ඉන් අනතුරුව අදාළ වර්ණ ගැන්වීම් අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිරි වර්ෂයක කාලයක් තුළ නිමා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.


    :):):)

    abbey-road.jpg


    අඩෝ එල නේ එතකොට මිට පස්සේ කහ ඉරේ නොනවත්වා ගමන් කිරීම කියන එකට නඩු දන්නා බෑ. :yes: :yes: :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අඩෝ එල නේ එතකොට මිට පස්සේ කහ ඉරේ නොනවත්වා ගමන් කිරීම කියන එකට නඩු දන්නා බෑ. :yes: :yes: :yes:

    උඹට තමයි මුලින්ම 25000/- දඩේ ගහන්න ඕනා :angry::angry:;);):P:rofl:
     

    Similar threads