කහ ඉර උඩ ඉස්සර කිරීම..

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මොකද වමෙන් වාහන් නොඑන්නේ. ලේන් දෙකේ දෙපත්තෙනේ වාහන එන්නේ. දකුණු පැත්තේ වාහන නවත්තලා තියෙද්දී ආයේ බලන්න ඕන වම තමා. මෙතන වන් වේ එකක් නෙමෙයිනේ. දෙපැත්තටම වාහන යනවා. තියෙන්නේ ලේන් දෙකයි.
    ඔව් ඇත්ත.
     
    • Sad
    Reactions: Heshan Daminda

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    කහ ඉරේ නීතිය.. කහ ඉර අයිති පදිකයාට.. හෑම වෙලාවෙම රියදුරන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ කහ ඉරක් ආසන්නයේදි මිනිස්සු පනීද කියලා.. මේ වෑන් කාරයා ලොකු වෑරෑද්දක් කරන්නේ. ලන්කාවේ නීතිය හෑටියට කහ ඉරක් උඩ ඉස්සර කරන්න බෑ. අනිත් වාහන සේරම නවත්තන් ඉන්නකොට මූ පාරේ අනිත් පෑත්තෙන් එන්නේ.. මුගේ ලයිසම් කෑන්සල් කරන්න ඕනේ වයස 45-50 වෙනකම්. නෑත්නම් ශුවර් මිනිහෙක් දෙන්නෙක් මරණවා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් ආයෙත් බැලුවා. අර කලින් එන ලොරි කාරයා එන්නෙ හෙන ඈතින්නෙ. මම හිතුවා ඌ එහා පැත්තෙ ලේන් එකේ එනවා ඇති කියලා.

    එතනම බයිසිකල් කීයක් කහ ඉර කපාගෙන යනවද?

    View attachment 150456

    uu off-road yanne
     
    • Haha
    Reactions: Heshan Daminda