මොකද වමෙන් වාහන් නොඑන්නේ. ලේන් දෙකේ දෙපත්තෙනේ වාහන එන්නේ. දකුණු පැත්තේ වාහන නවත්තලා තියෙද්දී ආයේ බලන්න ඕන වම තමා. මෙතන වන් වේ එකක් නෙමෙයිනේ. දෙපැත්තටම වාහන යනවා. තියෙන්නේ ලේන් දෙකයි. ඔව් ඇත්ත.