කහ කිලෝ 530 ක් විනාශ කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 532 ක් අද (28) මන්නාරම මූලස්ථාන පොලිසිය විසින් විනාශකරනු ලැබීය.

    කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව එලෙස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබූ වියළි කහ තොග විනාශ කිරීම ආරම්භ කෙරිණි.

    මන්නාරම නගර සභාවට අයත් අපද්‍රව්‍ය පිරිපහදු කරනස්ථානයේදී මෙම කහතොගය විනාශකරනු ලැබූ අතර එහි වෙළෙඳ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවද මන්නාරම පොලිසිය සඳහන් කළේය.

    පසුගිය 20 වැනිදා මන්නාරම නගරයේදී ඉන්දියාවේ සිට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා මෙම කහ තොගය සූදානම්කොට තිබියදී අත්අඩංගුවටගෙන
    තිබිණ

    image_b102fd1887.jpg

    image_d593b4da14.jpg

    image_6fbd423efd.jpg
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York

    Ethakota kilowakata 1000k wath wenne nhne ban
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    මෙහෙමයි බන් කහ ගෙන්නන එක තහනම් නන් හොරෙන් ගේන කහ අල්ලල market එකට දාන එක මෝඩ වැඩක්නෙ. එතකොට කහ ගෙන්නන එක තහනම් කරපු අරමුණ ඉටුවෙන් නෑ සහ ඒ හරහා වෙන උන් ජාවාරම් හදාගන්නව අල්ලස් දීලා. ඒක නිසා අනිවාර්‍යෙන් විනාශ කරන්න ඕනෙ. අල්ලන හොර බඩු වලට සාමාන්‍යෙන් කරන්නෙ ඕක තමයි. ඇත්දල එහෙමත් මතක ඇතිනෙ ගෝල්ෆේස් එකේ ගොඩ ගහල ගිනි තිබ්බෙ. drugs එහෙමත් burners වල පුච්චනව මං දන්න තරමින්.

    කහ ගෙන්නන එක තහනම් කරපු එක හොදද නැද්ද කියන එක වෙනම බලන්න ඕනෙ.
     
    Jalthara Malli

    Well-known member
  • මේවටනම් හෙන ගහන්නම ඕන බං. කන කෑමක් මෙහෙම විනාස කරන එකනම් කිසිම විදියට අනුමත කරන්න බෑ. මුන්ට කන්නත් නැති වෙලා මැරෙන්නේ
     
    • Haha
    Reactions: olu bakka

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Mee pakayala winasa karanne, kaha neethi wirodi drawyada?

    Moda huththala, owa market ekata dammanao iwaraine
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැන් ඕව market එකට දාල කොවිඩ් තිබ්බොත් මොකෝ කියන්නෙ? එහෙම නීති විරෝධීව අල්ලගන්න ඒව මාකට් එකට දාන්නෙ මොන රටේද
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    TV එකේ හෝ ගාල ඇඩ් යනව නේද
    ***ගම සමග හෙලුවෙන් **ද මොකක්ද

    සල්ලි නෑලු එත් කෝටි ගානක ඇඩ්.. චන්දෙට වෙන්නැති