කහ පැලයක් හිටවලා වඳින බුවෙක්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    180899743_3766088540155786_3340880315155032233_n.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඉස්සර මිනිස්සු පලයක් හිටවලා එකට වැන්දා. ඒ ගහ හොදට වර්දනය වෙලා පල දරලා දෙයක් දෙන නිසා.
    ගස් වලට ගරු බුහුමන් කරන ඒක අද ඊයේ නෙමේ සැහෙන ඇතිතෙක ඉදන් එන එකක්.
    වැඩේ තියෙන්නේ අපේ ලොක්කා ඕනෙම දේවල් එකක් වත් හරියට බලන්නේ න. ඕනේ නැති දේවල් ඔක්කොම කරනවා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඉස්සර මිනිස්සු පලයක් හිටවලා එකට වැන්දා. ඒ ගහ හොදට වර්දනය වෙලා පල දරලා දෙයක් දෙන නිසා.
    ගස් වලට ගරු බුහුමන් කරන ඒක අද ඊයේ නෙමේ සැහෙන ඇතිතෙක ඉදන් එන එකක්.
    වැඩේ තියෙන්නේ අපේ ලොක්කා ඕනෙම දේවල් එකක් වත් හරියට බලන්නේ න. ඕනේ නැති දේවල් ඔක්කොම කරනවා
    මුල් ගල තියලා එකටත් වදින ඩයල් ඉන්නවනේ 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මුල් ගල තියලා එකටත් වදින ඩයල් ඉන්නවනේ 😂
    ඒ මචන් ගල් බණ්ඩලා. උන්ගෙන් කොල්ලෝ පරිස්සම් කරගන්නොන:P:P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    ඉස්සර මිනිස්සු පලයක් හිටවලා එකට වැන්දා. ඒ ගහ හොදට වර්දනය වෙලා පල දරලා දෙයක් දෙන නිසා.
    ගස් වලට ගරු බුහුමන් කරන ඒක අද ඊයේ නෙමේ සැහෙන ඇතිතෙක ඉදන් එන එකක්.
    වැඩේ තියෙන්නේ අපේ ලොක්කා ඕනෙම දේවල් එකක් වත් හරියට බලන්නේ න. ඕනේ නැති දේවල් ඔක්කොම කරනවා
    kapapu gas wela hatiyata dana gahala wandinna one awuruddak withara
     
    • Haha
    • Like
    Reactions: topkollek and HAneo

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    මං නං හිතන්නේ ඥානක්ක කියන්න ඇති කහ පැල හිටවපන් අපල දුරු වෙන්න කියල හිටං
     
    • Haha
    Reactions: ElaBaba

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ගහක් හිටවනවා මුල් ගලක් තියනව කියන්නෙ සුබ කටයුත්තක්. එහෙම දේකදි මිනිස්සු වදිනව. දේශපාලනේ ගාවන් නැතුව බලනවනම් ඕකෙ ඇති වැරැද්දක් නෑ
     
    • Like
    Reactions: erozan and Sen-lu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි මානසිකත්වය තමයි ඉතින් පැලේකට වැන්දම ගු ඇන් පි බැල්ලියන්ට හරි යන්නෙ නැ පොශ් මදි..