කහ බීජ

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    හොද කහ බීජ ඔන්ලයින් ගෙන්වා ගන්න තැනක් දන්නවා නම් රෙකමන්ඩ් කරන්න මචන්.. තෑන්ක්ස් :)
     
    • Like
    Reactions: kinkon and NRTG

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    පැල කරන්න නං online ගන්න එපා. ගිහින් බලලා ගන්න.
    යන්න වෙන්නෙ නෑ මචෝ.. ඒකයි මේකෙ අරගනිපු අය ඉන්නවා නම් හොද තැනක් බැලුවෙ :)
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,400
    36,321
    113
    මැදමහනුවර
    ynJlRtf.jpg
     
    • Haha
    Reactions: Commex

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,872
    113
    111
    Gotham
    batman.com
    එහෙනම් ගිහින් ගන්න වෙයි නේද මචන්
    ehema gattot tama hoda, mn gatte wawapu thanakta ghn, galawannat kalin, ubalage patte krushikarmeta gya nan eken wawana ayage numbers denawa, mn ehema illan ghn balala gatte..
    uba gadra poddk wawanna nan owa krnna on na itn.. :lol:
     
    • Love
    Reactions: Commex

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබ නුවර ලගපාත නෙමෙයිද ඉන්නේ
    අපි ගන්නෝරුවෙන් ගත්තා

    ගෙනාවෙත් ටිකයි, මාස දෙකකින් බලද්දි බාල්දි තුනක තිබ්බා :baffled:
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    Facebook eke poddak search ekak danna, owama karana ayage group tiyanawa(Ex Iguru/Kaha waga karana ayama inna groups wage), ewagen eyala ewanawa courier karala.
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ehema gattot tama hoda, mn gatte wawapu thanakta ghn, galawannat kalin, ubalage patte krushikarmeta gya nan eken wawana ayage numbers denawa, mn ehema illan ghn balala gatte..
    uba gadra poddk wawanna nan owa krnna on na itn.. :lol:
    mama balannm machn :)
    උබ නුවර ලගපාත නෙමෙයිද ඉන්නේ
    අපි ගන්නෝරුවෙන් ගත්තා

    ගෙනාවෙත් ටිකයි, මාස දෙකකින් බලද්දි බාල්දි තුනක තිබ්බා :baffled:
    Ne bro. Mama pahatha rata
    Facebook eke poddak search ekak danna, owama karana ayage group tiyanawa(Ex Iguru/Kaha waga karana ayama inna groups wage), ewagen eyala ewanawa courier karala.
    Thanx machn.mama balannm
     
    • Like
    Reactions: NRTG