කහ වැස්සක් වහී

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
කහ වැස්සක් වහී

කහ වැස්සක් වහී

ඊයේ රාත්‍රියේ වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයට ඇද හැළළුනු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්ත‍යැයි ප්‍රදේශවාසීන් කියයි.

ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් යුතුව ඇත.

එම බීකරය දිනපතා පැය විසිහතරෙන් හතර පිරිසිදු කර නැවත සවිකරණ එකක් වන අකර එහිද කහ පැහැති ජලය පිරීතිබෙන අතර ජලයේ දූවිලඅංශු වැනි කුඩක් ඇත.

මෙම ජලය පරික්ෂාකර වාර්තාවක් ලබා‍ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම් දුන් බව ප්‍රදේශිය ලේකම් වරයා සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රිකයේම බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ කුඹුරු යායකට පසු ගිය දිනක සදු පැහැති ඝණ දියරයක් වැටී තිබීම හේතුවෙන් ළිං වල සහ ඇල දොල වල ජලය භාවිතයටද ජනතාව සැක පළ කරති.

:shocked::shocked::shocked:

lankacnews
 
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    රතු වැහි,උල්කාවැහි,මාලුවැහි,අයිස් වැහි ...දැන් කහවැහි..:shocked:
    ශුවර් එකටම ලගදී මුත්‍ර වැස්සකුත් වහියි ගෙවල් ඇතුලට වෙලා ඉන්න..
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Kawru hari neakareta choo karanna athi ban..... hehehe pareekshaa kalaama therey.... heheheh :lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කෝරලේමහත්තයා;14088015 said:
    රතු වැහි,උල්කාවැහි,මාලුවැහි,අයිස් වැහි ...දැන් කහවැහි..:shocked:
    ශුවර් එකටම ලගදී මුත්‍ර වැස්සකුත් වහියි ගෙවල් ඇතුලට වෙලා ඉන්න..

    Kawru hari neakareta choo karanna athi ban..... hehehe pareekshaa kalaama therey.... heheheh :lol:

    :lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෝරලේමහත්තයා;14088015 said:
    රතු වැහි,උල්කාවැහි,මාලුවැහි,අයිස් වැහි ...දැන් කහවැහි..:shocked:
    ශුවර් එකටම ලගදී මුත්‍ර වැස්සකුත් වහියි ගෙවල් ඇතුලට වෙලා ඉන්න..
    දවසේ කතාව!:lol:
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    උල්කාපාතයෙන් පසු දිඹුලාගල සුනකයන් සිය ගණනින් මැරේ

    December 19, 2012 at 1:09 am | Lanka C News.

    dead-dogs.png
    පොළොන්නරුවල දිඹුලාගල ප්‍රදේශයේ සුනඛයින් 200 කට අධික සංඛ්‍යාවක් සැකසහිත ලෙස හදිසියේ මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
    පසුගියදා පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට උල්කාශ්මයක් පතිතවීමෙන් අනතුරුව සුනඛයින් මෙලෙස මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.
    මේ සම්බන්දයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු සදහන් කරයි.
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    කෝරලේමහත්තයා;14088015 said:
    රතු වැහි,උල්කාවැහි,මාලුවැහි,අයිස් වැහි ...දැන් කහවැහි..:shocked:
    ශුවර් එකටම ලගදී මුත්‍ර වැස්සකුත් වහියි ගෙවල් ඇතුලට වෙලා ඉන්න..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    මේක පිටසක්වලින් කරන පූර්ව පිරිසිදු කිරීමක්.ඉස්සර මිනිස්සු කහ දියර ඉහිනවනේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක පිටසක්වලින් කරන පූර්ව පිරිසිදු කිරීමක්.ඉස්සර මිනිස්සු කහ දියර ඉහිනවනේ.
    දුබුරු පාට වැස්සක් ආවොත් මාර සීන් එකක් තමා කියන්න වෙන්නෙ නේ බන්!:lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උල්කාපාතයෙන් පසු දිඹුලාගල සුනකයන් සිය ගණනින් මැරේ

    December 19, 2012 at 1:09 am | Lanka C News.

    dead-dogs.png
    පොළොන්නරුවල දිඹුලාගල ප්‍රදේශයේ සුනඛයින් 200 කට අධික සංඛ්‍යාවක් සැකසහිත ලෙස හදිසියේ මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
    පසුගියදා පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට උල්කාශ්මයක් පතිතවීමෙන් අනතුරුව සුනඛයින් මෙලෙස මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.
    මේ සම්බන්දයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු සදහන් කරයි.

    මේක පිටසක්වලින් කරන පූර්ව පිරිසිදු කිරීමක්.ඉස්සර මිනිස්සු කහ දියර ඉහිනවනේ.

    :shocked::shocked: