කහ වැස්සක් වහී
කහ වැස්සක් වහී
ඊයේ රාත්‍රියේ වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයට ඇද හැළළුනු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්තයැයි ප්‍රදේශවාසීන් කියයි.
ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් යුතුව ඇත.
එම බීකරය දිනපතා පැය විසිහතරෙන් හතර පිරිසිදු කර නැවත සවිකරණ එකක් වන අකර එහිද කහ පැහැති ජලය පිරීතිබෙන අතර ජලයේ දූවිලඅංශු වැනි කුඩක් ඇත.
මෙම ජලය පරික්ෂාකර වාර්තාවක් ලබාගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම් දුන් බව ප්‍රදේශිය ලේකම් වරයා සඳහන් කරයි.
කළුතර දිස්ත්‍රිකයේම බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ කුඹුරු යායකට පසු ගිය දිනක සදු පැහැති ඝණ දියරයක් වැටී තිබීම හේතුවෙන් ළිං වල සහ ඇල දොල වල ජලය භාවිතයටද ජනතාව සැක පළ කරති.

lankacnews