කහ_ඉරේදී තවත් බිල්ලක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    කහ_ඉරේදී තවත් බිල්ලක්

    අම්බලන්තොට - මයුරපුර මහවැලි කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගයේ පදික මාරුවේදී අද දහවල් සිදුවූ අනතුරකින් දහම් පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

    අම්බලන්තොට පොලිසිය සදහන් කළේ තුවාල ලැබූ ශිෂ්‍යයා රෝහල් ගත කරන අතරතුර මියගොස් ඇති බවයි.

    මෙලෙස මියගොස් ඇති ශිෂ්‍යයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


    124645_1.jpg


    124645_20.jpg


    124645_3o.jpg


    124645_4.jpg


    124645_5.jpg


    124645_60.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    පාහර බල්ලෝ..මුන් ඩ්‍රයිවින් කරන්නේ කුඩු ගහලද මන්දා..යකෝ කහ ඉරෙන් පාර පනින්න බැහැනේ ලංකාවේ..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    කහ ඉරේදී නේද හප්පලා තියෙන්නේ.. හරක් වගේ වාහන එලවනවා.. අපරාදේ ජීවිත නැති වෙනවා මේ වගේ පාහරයෝ නිසා.. :sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    කහ ඉරේදී නේද හප්පලා තියෙන්නේ.. හරක් වගේ වාහන එලවනවා.. අපරාදේ ජීවිත නැති වෙනවා මේ වගේ පාහරයෝ නිසා.. :sorry:

    ලංකාවේ කහ ඉරෙන් පැන්නහම තමා හප්පනේ..හම්බයෙක් ගිය සතියේ අම්ම කෙනෙකුයි ලමයෙකුයි හප්පලා මැරුවා..අද මේක..:angry:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මයුරපුර තියෙන්නේ හම්බන්තොටටත් එහා.

    අනේ මන්දා..
    ටිපර් එකකද වැදිලා තියෙන්නේ..?
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කහා ඉර දැන් රතු ඉර වෙලාතියෙන්නේ. :(:(
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    මයුරපුර තියෙන්නේ හම්බන්තොටටත් එහා.

    අනේ මන්දා..
    ටිපර් එකකද වැදිලා තියෙන්නේ..?

    :yes::angry:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනේ මන්දා බන් ජිවිතේ අවිනිෂ්චිතයි බන් කලකිරෙනවා බන් මෙවා දකිනකොට :sorry: