කහ_ඉරේදී තවත් බිල්ලක්
අම්බලන්තොට - මයුරපුර මහවැලි කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගයේ පදික මාරුවේදී අද දහවල් සිදුවූ අනතුරකින් දහම් පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අම්බලන්තොට පොලිසිය සදහන් කළේ තුවාල ලැබූ ශිෂ්‍යයා රෝහල් ගත කරන අතරතුර මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇති ශිෂ්‍යයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.