කළකිරිලා තියෙන්නේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    වැඩක් නෑ බං කතා කරලා..
    මං දැක්කා පත්තරේ තියෙනවා සිංහයත් අයින් කරන්න යනව කියලා..
    අපේ පොන්නයො ඒකටත් කියයි කමක් නෑ කියලා..
    ලංකාවෙ සිංහයො නැති එකේ ජාතික කොඩියට මොකටද සිංහයො කියලා අහයි..


    අයියෝ යකෝ.
    කොහෙද මන්දා කාන්තා සම්තියක් එහෙම කියනව කියල තිබ්බෙ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    වැඩක් නෑ බං කතා කරලා..
    මං දැක්කා පත්තරේ තියෙනවා සිංහයත් අයින් කරන්න යනව කියලා..
    අපේ පොන්නයො ඒකටත් කියයි කමක් නෑ කියලා..
    ලංකාවෙ සිංහයො නැති එකේ ජාතික කොඩියට මොකටද සිංහයො කියලා අහයි..


    :yes::yes::(

    සිංහ කොඩිය වෙනස් කරන එකක් නැහැ බන්. එත් ඉන්දියාවත් එක්ක ගිවිසුම නිසා සැහෙන ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඇයි බන් මේ ආන්ඩුව අපි එක්ක මේ තරම් තරහා?

    1. බඩු මිළ වැඩි කරා, ටැක්ස් වැඩි කරා, විදුලි බිල වැඩි කරා, වාහන වල
    ගණන් වැඩි කරා.

    කලින් ආණ්ඩුව කාලේ අඩුද ? ඉතුරු කරපු සල්ලි ඇතිනේ ( ලෝකෙම ආර්ථිකේ බං‍කොලාත් වෙද්දි ලංකාවෙ බඩු මිල අඩු වෙයිද ඉතිහාසේ අඩු වෙලා තියේද )

    2. CEPA/ETCA
    ඔව් එහෙම එකක් තියනවා ඕනි ආණ්ඩුවක් බලන්නෙ ‍පහසු ක්‍රම මගින්
    ආර්ථිකේ හදන්න කලින් ආණ්ඩුව කැසිනෝ ගෙනල්ලා කරන්න හැදුවෙ
    ඒවා කරන්න පුලුවන් උනාද
    ජනතාව අරගලයකින් තමයි නතර කරගන්න පුලුවන්
    ඒකට පෙලගැසිය යුතුයි

    3. ජාතික ගීය දෙමළෙන් කීම
    කලින් ආණ්ඩුවත් LLRC වාර්ථාවෙන් පිලිගත්ත දෙයක් ව්‍යවස්ථාවෙත් තියන දෙයක්
    අර්ථය තනුව‍ වෙනසක් නෑ
    නොදන්න භාෂාවකින් ජාතික ගීය අහල රට ගැන හැගීමක් ඇති වෙනවා නම් ඉංග්‍රිසියෙන් කියමු

    4. රණවිරුවන්ව හිරේ දාලා කොටින්ව නිදහස් කිරිම

    කිසිම රණ විරුවෙක් හිරේදාලා නෑ - බොරු කතා
    (හ‍ිරේදාපු රණවිරුවන්ගෙ නම් ලිස්ට් එක්ක දාපන් )

    රාජපක්ෂලා වෙනුවෙන් කුලියට මීනී මරපු සුදු වෑන් දඩයම කරපු මේජර්ලා කීප දෙනෙක්ට නඩු දමලා තියනවා -
    ඒක වැරදිනම් අනුරාධපුරේ SF ලොකුත් රණවිරුවෙක්
    ආමි වසන්තත් රණවිරුවෙක් විය යුතුයි


    5. උතුරේ අධි ආරක්ෂ කලාප වල තියෙන ඉඩම් ආයි දෙමලුන්ට දෙන්න යනවා, සමහර ඒවා දීලත් ඉවරයි.
    අනාත වෙලා කදවරුවල ඉන්න මිනිස්සු 15000 විතර ඉන්නවා
    ඒ මිනිස්සුන්ට ඉඩම් දීලා පදිංචි කරන එක වැරදිද දන්නෑ..
    දෙමලු දෙමලු කියන්නෙ ඒ මිනිස්සු මේ රටේ ඉපදුනු ජිවත් වෙන මේ රටේ පොලවටම පස් වෙන මිනිස්සු නෙවෙයිද ?
    හමුදා කදවරු ඉවත් කිරීමක් සිදුවෙනව නම් එ්කට විරුද්ධ විය යුතුයි

    6. දැන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා බුද්ධාගමට තියෙන තැන නැති කරන්න හදනවලු, සිංහල ජාතියට තියෙන තැන නැති කරන්න හදනවලු
    බහුතර බෞද්ධයන් ඉන්න රටේ බුද්ධාගමට තියන තැන නැති කරන්න කිසිම පාලකයෙකුට බෑ
    ඕවා බොරු තර්ක එහෙම කරල පවතින්න පුලුවන්ද
    පාලකයෙකුට ?

    තව තියෙන ඒවා ඔක්කොම දාපන්, මම වැඩියේ නිව්ස් බලන්නේ නැති නිසා මුන් මොනවා කරනවද කියලා මීටර් නෑ.

    උබේ මීටරේ හුගක්ම අව්ල් කියල පේනවා

    දැන් මට බැනපන්

     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113

    ඇයි බන් මේ ආන්ඩුව අපි එක්ක මේ තරම් තරහා?

    1. වාහන වල ගණන් වැඩි කරා.

    Ow habai මරාගේ කාලේ වගේ 3 ගුනයක් Car අරන් eeta passe :(
    Vehicle-Reg-new3.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Ow habai මරාගේ කාලේ වගේ 3 ගුනයක් Car අරන් eeta passe :(
    Vehicle-Reg-new3.jpg

    නියමයි මචන්. අරූගෙ තර්ක ඔක්කොම උබ කැඩුවා. බලමු තව මොනාද අලුත් තර්ක කියල.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113

    ඇයි බන් මේ ආන්ඩුව අපි එක්ක මේ තරම් තරහා?

    5. උතුරේ අධි ආරක්ෂ කලාප වල තියෙන ඉඩම් ආයි දෙමලුන්ට දෙන්න යනවා, සමහර ඒවා දීලත් ඉවරයි.




    අක්‌කර 425 මහින්ද ඔප්පුවේ අත්සන් කරලා deela thawa අක්‌කර 26805 ක්‌ දීලත් ඉවරයි.

    :angry:
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    රණ විරැවො ගැන කියද්දි උඹල මහලොකුවට ඉස්සරහට දාන කලවැද්ද නිසා තමයි මානව හිමිකම් කේස් දාල අපේ රණ විරැවන්ව එල්ලුම්ගස් යවන්න ඇමරිකාව ප්‍ර‍මුක බටහිර රටවල් ලෑස්ති උනේ.ඒ වෙලාවෙ මහින්ද උපක්‍ර‍ශීලීව ටිකෙන් ටික ඉඩම්වල නැවත පදිංචි කිරීම සිදුකරමින් හිටියෙ රටේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන විදියට.ඒත් මේ ෆොන්ටින්ල ටික මොකද කලේ රටේ ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නොකර හමුදා කදවුරැ ඉවත් කලා.අධි ආරක්ෂිත කලාප පවා නිදස් කාලා.ආරක්ෂක අවධානමක් තියෙන එක තැනක් හරි මහින්දගෙ කාලෙ නිදහස් කලා නම් පෙන්නපන්.අනික දරැණු අපරාද කරපු කොටි සැකකරැවන් කිසිම පරීක්ෂනයක් නැතිව නිදහස් කරපු පොන්ටින්ල ටිකක් තමයි දැන් ඉන්නෙ. ඉන්දියාවෙන් කෝල් එකක් ආපු ගමන් ඇදුම තෙමාගෙන හිටපු තැන්වලින් පවා නැගිටල තමයි ආන්වර් කරන්නෙ.උන් කියන කියන දේ කරන එක තමයි දැන් මුන්ගෙ ක්‍ර‍මය.

    බඩුමිල ගැන කියන උඹලා මේක බලපන්.
    sri-lanka-consumer-price-index-cpi.png

    මේ 2016 අඩුවෙලා තියන්නෙ තාම අවුරැද්ද මුල වීම සහ බජට් එකෙන් දීපු කිරිටොපිය නිසා බලපන් සිංහල අවුරැද්ද වෙද්දි මේක තව කොච්චර ඉහලයයිද කියල..? ඒ උනාට බලපන් 2014 අග වෙද්දි රටේ තිබුණ මිල සහ දැන් මිල අතර පරතරය. බඩුමිල වැඩී කන්න විදියක් නෑ කියල නාහෙන් අඩපු එවුන් දුන්නෙ කන්නනෙ දැන් සනීපද. උඹ මේ දාල තියන්නෙ තණකොල කන උන්ගෙ චාට්එක වෙන්න ඇති. නියම ඇත්ත බඩුමිල දන්නෙ බත් කන මිනිස්සුනෙ:D:D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බයවෙන්න එපා යකෝ...චම්පික රණවකයි , රතන හාමුදුරුවොයි ඉන්නවනෙ...:yes:
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    ME ANDUWE WEDA PILIWELE ADU PADU PENNANNA EKEKWATH NEDDA YAKOOO PARLIMENTHUWE.
    KO BAN ARA JVP EKE UN? UNTA BANINNA ONA MONA KUNUHARPA WALINDA KIYALA HITHAGANNA BE.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113


    බඩුමිල ගැන කියන උඹලා මේක බලපන්.
    sri-lanka-consumer-price-index-cpi.png

    මේ 2016 අඩුවෙලා තියන්නෙ තාම අවුරැද්ද මුල වීම සහ බජට් එකෙන් දීපු කිරිටොපිය නිසා බලපන් සිංහල අවුරැද්ද වෙද්දි මේක තව කොච්චර ඉහලයයිද කියල..? ඒ උනාට බලපන් 2014 අග වෙද්දි රටේ තිබුණ මිල සහ දැන් මිල අතර පරතරය. බඩුමිල වැඩී කන්න විදියක් නෑ කියල නාහෙන් අඩපු එවුන් දුන්නෙ කන්නනෙ දැන් සනීපද. උඹ මේ දාල තියන්නෙ තණකොල කන උන්ගෙ චාට්එක වෙන්න ඇති. නියම ඇත්ත බඩුමිල දන්නෙ බත් කන මිනිස්සුනෙ:D:D

    sri-lanka-consumer-price-index-cpi.png


    174 eka 180 wediwechcha eka kathakarana thota 90 eka 180 ta 100% wediwechcha eka penne naha :rofl:

    2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක්‌ ඉවත් කරලා

    කීර්ති වර්ණකුලසූරිය

    උතුරේ තත්ත්වය යහපත් නිසා හමුදා සේනාංක 152 න් සේනාංක 48 ක්‌ මේ දක්‌වා ඉවත් කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (24 දා) පැවැසීය.

    2009 සිට මෙම සේනාංක ඉවත්කර තිබේ. මේ හැර මේ වන විට උතුර - නැඟෙනහිර හමුදා සේනාංක පහක්‌ යටතේ තිබූ ඉඩම් අක්‌කර 34561 න් අක්‌කර 26805 ක්‌ මුදා හැර තිබේ. මෙයට අමතරව කිළිනොච්චියේ පිහිටි පුද්ගලික ඉඩම් අක්‌කර 71 ක්‌ද, මුලතිව් අක්‌කර 15 සහ නැඟෙනහිර ඉඩම් අක්‌කර 38 ක්‌ ද හමුදාව මුදාහැර ඇතැයි එම ආරංචි මාර්ග පළ කළේය.


    - http://www.divaina.com/2015/03/25/news07.html

    Ko me akkara 425 k dunna kiyala kimbul kandulu helana bayyo. :rofl:

    කීර්ති වර්ණකුලසූරිය - honda deshapremi porak kiyanne ;)


    ==========================================================

    A MASSIVE marshy paddy land area of about 4000 acres, hitherto remained barren as a result of continued terrorist atrocities in Jaffna have begun to bear fruits as a result of the government-sponsored accelerated “Uthuru Wasanthaya” development programme.

    A few months ago after those paddy lands in Chavakachcheri-Thanankilappu areas that fell under the former High Security Zone (HSZ) Jaffna were released back to their owners.

    - 2010-02-15
    - http://www.army.lk/detailed.php?NewsId=1866

    අපි අධි ආරක්‍ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දුන්නා - ගෝඨාභය

    • ඒ කියන්නෙ ඔබ හරි, හමුදාව වැරැදියි...?
    නෑ. මම කියන්නෙ එහෙම එකක් නෙවෙයි. හමුදාව ඔවුන්ගෙ කාර්යය කළා. නමුත් දේශපාලනික වශයෙන් අපිට ඒ ජනතාව දිනා ගන්න බැරි වුණා. ප්‍රධාන දේශපාලන පක්‍ෂ කිසිම උත්සාහයක් දැරුවෙ නෑ උතුරට ගිහින් ඒ ජනතාව දිනාගන්න. ආණ්ඩු පක්‍ෂය විතරක් නෙවෙයි, විපක්‍ෂයත් එහෙමයි, දෙමළ සන්ධානෙටම යන්න දීලා බලාගෙන හිටියා.

    • මට හිතෙන්නෙ ඔබ භෞතික සංවර්ධනයයි, නිදහසයි කියන දෙක පටලවගෙන ඉන්නෙ...?
    නෑ. භෞතික සංවර්ධනය නැතිව ඔය මොනවා කිව්වත් නිදහසක් ලබාගන්න හම්බවෙන්නෙ නෑ.

    ඒක නිසා වෙන්ඩ ඇති, උතුරේ ජනතාවගෙ ඉඩම් දිගටම අධි ආරක්‍ෂක කලාප විදියට තියාගත්තෙ...?
    නෑ. අපි නිදහස් කළා. ඒ ඉඩම්වලින් සියයට අනූවක්ම ජනතාවට දුන්නා.
    මම හැම තිස්සෙම කියන්නෙ යුද්දෙ කාලෙට සාපේක්‍ෂව මේවා බලන්න කියලයි. අවුරුදු තිහක් තිබ්බ යුද්දෙක අවදානම අවුරුදු හතරෙන් නැති වෙනවද.

    - http://mawbima.lk/54-82216-news-detail.html

    The Security Forces have continually reduced their presence conforming to improving security situation. Accordingly, within the last two weeks an important step was taken to further reduce the military presence by relocating 214 static guard positions occupied by troops within the Jaffna peninsula. Troops that were previously deployed in those localities have been redeployed in the few main camps within the peninsula.

    With this redeployment which is aimed at further reducing the military presence in Jaffna the number of public and private buildings released by the Security Forces since the end of conflict in 2009, including those located within the former High Security Zone in Palaly, has gone up to 8420.

    - 2014-01-28

    - http://www.army.lk/detailed.php?NewsId=7337
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113

    ඇයි බන් මේ ආන්ඩුව අපි එක්ක මේ තරම් තරහා?

    3. ජාතික ගීය දෙමළෙන් කීම



    ශ්‍රී ලංකා මාතා සහ ශ්‍රී ලංකා තායේ

    1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වැනි පරිච්ඡේදයේ 18 (02) වගන්තිය අනුව දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවකි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 2(ආ) වගන්තිය මගින් දෙමළ බස රාජ්‍ය භාෂාවක් බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු කළේය.


    1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත් වැනි වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා‘ ගීය වන්නේ ය යනුවෙනි. එහි පදමාලාව හා සංගීතය තුන් වැනි උප ලේඛණයේ දක්වා ඇත. එමෙන්ම එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම දෙමළ පරිවර්ථනයේ හත් වැනි වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා තායේ‘ වන බවයි. එහි පදමාලාව හා සංගීතය එහි තුන් වැනි උප ලේඛණයේ සඳහන්වේ.

    සිංහල පරිවර්ථනයේ තුන් වැනි උපලේඛණයේ අප දැනට සිංහලෙන් ගායනා කරන ජාතික ගීය දැක්වෙන අතර දෙමළ පරිවර්ථනයේ ඇත්තේ ‘ශ්‍රී ලංකා තායේ‘ ලෙස ඊයේ නිදහස් උළලේ දී දෙමළ බසින් ගායනා කළ ජාතික ගීයයි.

    දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් නම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව ‘ශ්‍රී ලංකා තායේ‘ ලෙස ජාතික ගීයේ දෙමළ පරිවර්ථනය දැක්වෙන්නේ නම් ජාතික නිදහස් දිනයේ එය ගායනා කිරීමේ වරද කුමක්ද?

    දෙමළ ජනතායට ද එකම රටක්, එකම ජාතියක් ලෙස ජාත්‍යාලය ඇති වන්නට නම් සිංහලෙන් කියා පළක් නැත. ඔවුන්ට තේරෙන දෙමළ භාෂාවෙන් ගායනා කළ යුතුය. ‘ශ්‍රී ලංකා තායේ‘ යනුවෙන් දෙමළ බසින් ඔවුන් ගායනා කරන්නේ ‘ශ්‍රී ලංකා දෙමළ ඊලම‘ කියා නොව ‘ශ්‍රී ලංකා අම්මා‘ කියාය. ඔවුන් දෙමළ බසින් කියන්නේ ද ‘එක මවකගෙ දරු කැළ ලෙසිනා‘ කියාය. දෙමළ ජනයා දෙමළ ඊලම අත හැර එකම රටක් යන සංකල්පයට පැමිණීම ගැන ගම්මන්පිලලාට ඇත්තේ වෛරයක් විය හැකිය. එසේ නම් නියම බෙදුම්වාදීන් දැන් ඉන්නේ පොදු විපක්ෂයේ ය.

    විශ්වාස භංගයක් ගෙන ආ යුත්තේ ජනාධිපතිට නොව බෙදුම්වාදය ඇති කිරීමට මාන බලන උදය ගම්මන්පිලලාටය.


    001.jpg

    002.jpg

    003.jpg

    004.jpg

    005.jpg
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    sri-lanka-consumer-price-index-cpi.png

    sri-lanka-consumer-price-index-cpi.png


    ow balapan balapan sahena wedi wela :rofl:

    හා දැන් වැඩිවෙලා නැද්ද.වැඩි වැඩි කියල කෑගහල අඩු කරන්නනෙ ආවෙ.කෝ අඩුම ගානෙ අවුරුද්දක්වත් අඩු කරල රට කරවන්න ඕනනෙ.මොනවද අඩු කලේ කොත්තමල්ලි,කහ.. මේවා කාටද..?එන්න කලින් කිව්වෙ ලෝක වෙළදපොලේ තෙල් මිල හොදටම බැහැල මහින්ද තෙල්වලින් මංකොල්ල කනවා ජනතාවට සහන දෙන්නෙ නෑ කියල.ඔව් ඇත්ත ලෝක තෙල්මිල අඩු උනට මහින්දගෙ කාලෙ අපේරටේ තෙල් මිල අඩු කලේ නෑ.එක තෙල් පරිබෝජනයෙදී ජනතාවට අවාසියක් අසාදාරණයක් මම ඒක පිලිගන්නවා හැබැයි ඒවායින් තමයි රට මෙච්චර සංවර්දනයක් කලේ. අපි ආවම ලෝක තෙල් මිල අනුව මිල අඩු කරනවා ජනතාවට සහනය දෙනවා කිව්වා දැන් ලෝක තෙල්මිල කීයද. අපේ තෙල් මිල කීයද..කෝ ලෝක මිල අඩුවීමේ සහනය ජනතාවට ලැබුනද..?එදා ලෝක මිල සහ අපේ මිල අතර (2014) පරතරය කීයද..? අද කීයද..?.