කළගුණ නොදත් නරක වඳුරෝ

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    කළගුණ නොදත් නරක වඳුරෝ




    කළගුණ නොදත් නරක වඳුරෝ


    බාලි නම් ප්‍රදේශයේ නිවාඩුවක් ගතකිරීමට මේ තරුණියට එහි පාරක් දෙපස සිටි වඳුරන් සමූහයක් දක්නට ලැබුණා. ඔවුන් පිළිබඳ ඇතිවූ සත්ව කරුණාව නිසා වඳුරන්ට ආහාර ලබාදීමට පෙළඹුණු ඇයට බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවුණා.







     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    wicked-monkey-5.jpg


    අර කර උඩ ඉන්න වදුරු කැරියගෙ කැරි බැල්ම බලපන්කෝ.. :lol::lol: අම්මෝ අද ඉදන් මම පරිණාමවාදය ඉහලින් පිලිගන්නව.. අහන්න දෙයක් නෑ අපි වදුරන්ගෙන් තමා පැවත එන්නෙ.. ;);):baffled:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මගෙත් යාලුවෙක් දඹුල්ලේ ගිය වෙලේ යන මග හරියක සුද්දියෙක් යනවලු හෙන කොට එකක් ගහගෙන
    මේක බලාගෙන රිලවෙක් ගලක් උඩ ඉඳන් අතේ කෙලිනවලු
    මගේ යාළුවා හෙමින්සැරේ කිට්ටු කරලා ෆොටෝ එකක් ගහන්න
    ඒ අස්සේ තව රිලවෙක් කොහෙන්ද පැනලා කැමරා එකත් අරං දුවලා...හෙන ගේමක් දීලා ආපහු ඒක හොයාගෙන තියෙන්නේ
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    එක දවසක් නුවරදී එක මනුස්සයෙක් ඇපල් ගෙඩි වගයක් ශොපින් බෑග් එකක දාගෙන එල්ලගෙන යනකොට රිලව් රන්චුවක් පස්සෙන් ඇවිත්, එක රිලවෙක් බෑග් එක ඉරල දාලා. ඇපල් ගෙඩි පාර පුරාම​.. අර මනුස්සයා හැරිලා බලන්නත් කලින් රන්චුවෙ හිටපු රිලව් සෙට් එක ඇපල් ගෙඩි ටිකත් අරන් මාරු...