එක දවසක් නුවරදී එක මනුස්සයෙක් ඇපල් ගෙඩි වගයක් ශොපින් බෑග් එකක දාගෙන එල්ලගෙන යනකොට රිලව් රන්චුවක් පස්සෙන් ඇවිත්, එක රිලවෙක් බෑග් එක ඉරල දාලා. ඇපල් ගෙඩි පාර පුරාම.. අර මනුස්සයා හැරිලා බලන්නත් කලින් රන්චුවෙ හිටපු රිලව් සෙට් එක ඇපල් ගෙඩි ටිකත් අරන් මාරු...