කළගුණ සළකමු

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇතුළට වර

    358xxsk.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Game baiyo nam hithan inne sir udeta kurakkan roti kala dawalta kanne kiri pani kiyala. Paw!:lol:

    ඔක්කොමට හොරෙන් කන්නේ දඩ මස්........ඒ අස්සේ සාදු සාදු කියා කියා බුදු රැස්
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ජනවාරි 9 වෙනිදාට....:yes:

    *ගං වතුර ආවම පිටපලාත් වලට හැමෝම සහනාධාර එකතු කරලා වැන් වල ගෙනියනවා වගේ කජු වැඩක්,..:yes:

    *මාමාගෙ චන්ද රැලිවලට එක එක පලාත්වලින් බස් 100 කින් මිනිස්සු එකතු කරගෙන යනවා වගේ වැඩක් කරන්න යන්නෙ,... :P:P:P

    මුළු රටෙම මිනිස්සුයි, තැගි ටිකයි ,සහනාධාරයි ඇදන් මෙටිට ටිකයි,ඔක්කොම එකතු කරලා මම එනවා බස්/ලොරි 200000 ක් සෙටි කරලා පටවගෙන යන්න
    අරලිය ගහ මන්දිරේට මහින්දට /පවුලට/ සහොලටයි /මන්ත්‍රින් පුරයටයි/ කලගුන සලකන්න.. (රට පලා යැමට සදහා හෝ නැත්තමි හිරේ ගෙනියන්න සහානාධාර බඩු ටික ඇතිනේ...)
    :lol::lol::lol::lol::lol:


    අරලිය ගහ මන්දිරේ ජනපති 2005 පදවි ප්‍රප්තියට සමුදීමෙි සාදය 2015 ජන 9 උදේ 9.00 ඉදන් රාත්‍රි එලිවෙනකමි...!!
    ජොලි වෙන්න... සැමට ආරාධනා...!!:love::love::love:


    :rofl::rofl::rofl::rofl:
     
    Last edited: