කළගුණ_සැලකීම

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තම ලෙයින් ජනිත කිරිකැටියා විකුණන හෝ මරා දමන හැදුව වැඩුව දෙමාපියන් අනාථ නිවාසවල හෝ මහමඟ දමන නිවෙසේ හැදු එළදෙන කිරිටික දොවාගෙන මස් කඩයට විකුණන මිනිසුන් බහුල සමාජයක අවුරුදු 26 ක් පමණ වයසැති එළදෙන ඔත්පල වූ පසු සෙවණක් සාදා ගිනිමැලයක් දල්වා පලතුරු යුෂ හා එළවුළු සුප් සාදා පොවමින් මාස හයක පමණ කාලයක් සැප සාත්තු කරන ගුණසීලි විජේනායක මහත්මිය අපට හමුවූයේ සියඹලාගොඩදී ය.

    මා යනවිට ගවයා රෙදි මත දිගාකොට ගුණසීලී මෙනවිතය තලතෙල් ගාමින් ඇඟ තවමින් සිටියා ය.

    ‘අපේ පවුලට මේ සතා තවත් අම්මා කෙනෙක් වුණා. අපේ ගෙදර අය කෑවේ බීවේ මේ සතාගේ කිරි. මම සියලූ වැඩ අත්හැරලා තමයි මේ සාත්තු කරන්නේ සතා මැරුණු දාක දානයක් දීලා පින්දෙන්න හතාගෙනයි ඉන්නේ’ ඇය පැවසුවා ය.




    cowwithwomen.png



    :(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ‘අපේ පවුලට මේ සතා තවත් අම්මා කෙනෙක් වුණා. අපේ ගෙදර අය කෑවේ බීවේ මේ සතාගේ කිරි. මම සියලූ වැඩ අත්හැරලා තමයි මේ සාත්තු කරන්නේ සතා මැරුණු දාක දානයක් දීලා පින්දෙන්න හතාගෙනයි ඉන්නේ’ ඇය පැවසුවා ය

    niyama amma kenek.

    rep addd.........+
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ‘අපේ පවුලට මේ සතා තවත් අම්මා කෙනෙක් වුණා. අපේ ගෙදර අය කෑවේ බීවේ මේ සතාගේ කිරි. මම සියලූ වැඩ අත්හැරලා තමයි මේ සාත්තු කරන්නේ සතා මැරුණු දාක දානයක් දීලා පින්දෙන්න හතාගෙනයි ඉන්නේ’ ඇය පැවසුවා ය

    niyama amma kenek.

    rep addd.........+



    nice work,,,,,thanx.


    onna machanla deviyo nehei kiyana ayata balaganna... deviyo inneth minissu atharemai.....



    thanks comments dammata.me wage deyak dakkahama ekakata comment ekak danna hithenneth hithak papuwak thiyena ayata witharai.:yes:


    tumblr-m3kzthedut1rr6v0ao1-400.gif