අසේවනා ච බාලානං - පන්ඩිතානඤ්ච සේවනා
පූජා ච පූජනීයානං - ඒතං මංගලමුත්තමං
නරක අය නොම ඇසුර ද - කළණමිතුරන් සමග නිති ඇසුරද
පිදිය යුත්තන් පිදුම ද - මේවා උතුම් මගුල් කරුණු ය.
...(භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දී)
මෙසේ සරත් ෆොන්සේකා මහතා ප්‍රඥා රහිතව, මෝඩයන් ඇසුරු කර කර ගත් විනාශය අති මහත් ය.

