කළණමිතුර ඇසුර

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
buddha.JPG

අසේවනා ච බාලානං - පන්ඩිතානඤ්ච සේවනා
පූජා ච පූජනීයානං - ඒතං මංගලමුත්තමං

නරක අය නොම ඇසුර ද - කළණමිතුරන් සමග නිති ඇසුරද
පිදිය යුත්තන් පිදුම ද - මේවා උතුම් මගුල් කරුණු ය.

...(භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දී)

ranil-somawansa-fonseka-495x278.jpg

මෙසේ සරත් ෆොන්සේකා මහතා ප්‍රඥා රහිතව, මෝඩයන් ඇසුරු කර කර ගත් විනාශය අති මහත් ය.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සරත්ව කෑවේ රනිල් හෝ ජේ.වී.පී එක නෙවෙයි. SF ව කෑවේ මහින්ද.
මහින්ද කරේ මිනිහව බොරු චෝදනා දාලා , මහින්ද විසින්ම පත් කරපු හොර උසාවියක් මගින් මහින්දට ඕන විදිහට නියෝග දීලා , මහින්දම අත්සන් කරලා සරත්ව හිරේ යවපු එක නේද?
හැබයි බැරිවෙලාවත් සරත් මහින්දගේ පැත්තේ හිටියනම් ඔය හයිකෝප් දාලා මිනිහව හිරේ යවනවද? නෑනේ.
එක හින්ද සරත්ට වල කැපුවේ මහින්ද? ජනපතිවරණයෙන් සරත් පැරදුන එක අමාරුවේ දැමීමක් වෙන්නෙ කොහොමද?
මේ රටේ ඩඩ්ලිලා, ජෝන්ලා, සිරිමලා, මහින්දලා, චන්ද වලින් කොච්චර පැරදිලා තියෙනවද?
 
Last edited:
  • Like
Reactions: dani_baba

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජේ.වී.පී.එකටයි යූ.එන්.පී එකටයි එල්ලෙන්න වැලක් නැතුව ඉන්නකොට අතට අහු උන එකම පිදුරු ගහ තමයි එස්.එෆ්.
    බල තන්හාව ඔලුවට දාලා මහින්ද එක්ක ගැටුම නිර්මාණය කරලා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කලේ ජේ.වී.පී.එක.
    හමුදාපති කාලේ ගොනා කියලා අවමන් කරලා එක පාරටම සරත්ගෙම වලිගෙ එල්ලෙන්න වුණ එක දෛවෝපගත සිද්ධියක්.
    දැන් සරත්ගෙ නෝනගෙ රෙද්දෙ එල්ලිලා ඉන්නෙ 71,89 කාලෙ කරපු පව් වල දිඨ්ඨධම්මවේදනීය කර්මය ගෙවන්න තමයි.
    බල්ලො එක්ක බුදියලා මැක්කො එක්ක නැගිටින්න වුණ සරත් ගැන මම නම් ඇත්තටම දුක් වෙනව.
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    සරත්ව කෑවේ රනිල් හෝ ජේ.වී.පී එක නෙවෙයි. SF ව කෑවේ මහින්ද.
    මහින්ද කරේ මිනිහව බොරු චෝදනා දාලා , මහින්ද විසින්ම පත් කරපු හොර උසාවියක් මගින් මහින්දට ඕන විදිහට නියෝග දීලා , මහින්දම අත්සන් කරලා සරත්ව හිරේ යවපු එක නේද?
    හැබයි බැරිවෙලාවත් සරත් මහින්දගේ පැත්තේ හිටියනම් ඔය හයිකෝප් දාලා මිනිහව හිරේ යවනවද? නෑනේ.
    එක හින්ද සරත්ට වල කැපුවේ මහින්ද? ජනපතිවරණයෙන් සරත් පැරදුන එක අමාරුවේ දැමීමක් වෙන්නෙ කොහොමද?
    මේ රටේ ඩඩ්ලිලා, ජෝන්ලා, සිරිමලා, මහින්දලා, චන්ද වලින් කොච්චර පැරදිලා තියෙනවද?

    thnkx 4 da -rep machan :lol::lol: