කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසූ &#346

Jul 17, 2018
610
31
0
කියවපු අය ඔනි තරම් ඉන්නවා බ්‍රෝ.. කියොලා තේරුම්ගත්ත අයත් ඉන්නවා හැබැයි රඟනවා අඩුයි.
ඔක්කොටම සාදු සාදු කියන්න නම් ත්‍ර්ඩ් දාන්න ඕනා නැනේ.. 1827ට කලින් එක පකෙක් ඕක කිව්වේ නැ බන්.. අන්න එකයි මගේ ගැටලුව.. කාර්ලුයි හයින්සුයි ඕක මෙහෙමයි කියලා අර්ථ නිරුපනය කලාට පස්සේ දැන් මාර ටෝක් දෙන්නේ උබලා 2600කට කලින් කිව්වා කියලා. මට ප්‍රශ්නේ මිට අවුරුදු 2600කට කලින් ඒ කියන්නේ 1827 වෙනකොට 2427කට කලින් කෝ බ්‍රෝ ඔය ගැන කියපු තැනක්.. එක පාරටම උබට බුදුන්ගේ කාලේ ලිව්වා පොත පාත් උනා 1827දී අරුන් ඕක ඔප්පු කලාට පස්සේ.. රගන නොරගන එක මගේ වැඩක්. හැබැයි බොරු දාලා එව්වට සාදුකාර නම් බලාපොරොත්තු වෙන්න එපා ඔන්ලයින්.. එකෙක් හරි ඇත්ත දකිනවා.. බහුතරේ රෙප් කැපෙන නිසා කට වහගෙන ඉන්නවා.
 
ksavi1990

Member
Jul 24, 2018
80
13
0
දැන් ඔය පිටක එල්කේ එකෙන් අරන් දාපු අයියා... ඉස්සෙල්ලා ප්‍රශ්නේ තේරුම් ගන්න.. මම උබෙන් තවත් සරලව අහන්නම්.. ඩිජිටල් යුගය එන්න කලින් ඒ කියන්නේ ලංකාවේ පත්තර පොත්පත් කියලා ජාතියක් තිබ්බනේ.. (උබලා දන්නවද දන්නේ නැ මේ 2000න මෙහා ඉපදුන උන්) අන්න එවල කෝ ඔය කියන බයිලා.. මට පෙන්නපන් කළලය ගැන සිංහල හාමුදුරු නමක් කරපු විග්‍රහයක් 1815ත් 1827ත් අතර ඔය කියන සුත්‍ර අනං මනං එක්ක මෙන්න මේකයි 2600කට කලින් බුදුන් කිව්වේ කියලා.

ප්‍රශ්නේ තේරුනා.
කරන ලද විග්‍රහයන් අනිවා ඇති.
දැන් ඉතින් 1815 ත් 1827 කාලේ පත්තරයක් හරි පොතක් හරි හොයාගන්න එක තමා ප්‍රශ්නේ.. :rolleyes:
 
Jul 17, 2018
610
31
0
ප්‍රශ්නේ තේරුනා.
කරන ලද විග්‍රහයන් අනිවා ඇති.
දැන් ඉතින් 1815 ත් 1827 කාලේ පත්තරයක් හරි පොතක් හරි හොයාගන්න එක තමා ප්‍රශ්නේ.. :rolleyes:
අන්න කරනවානම් වැඩේ.. එහෙම ඔප්පු කලොත් මම පිලිගන්නවා බුදුන් ඕක දනන් හිටියා කියලා. එකයි මම උබෙන් ඇහුවේ, අනාගතයේ තව සොයාගැනීම් ගැන දන්නවනම් දැන්ම කියන්න කියලා. එතකොට අනාගතේ ඒවා සොයගත්තම ටක් ගලා එළකිරියේ තර්ඩ් එක බැලුවා, "ආහ මේ තියෙන්නේ ඕක බුදුන් කියලා" කියලා කන්ෆම් කළහැකි. 1827ට කලින් මේක උන නිසයි මේ අවුල..

අනික ඉතින් ඕක මට ඔප්පු කලත් වැඩක් නැනේ.. මම මේ එළකිරි එකෙ රගන එකෙක්නෙ..
 
ksavi1990

Member
Jul 24, 2018
80
13
0
ඔක්කොටම සාදු සාදු කියන්න නම් ත්‍ර්ඩ් දාන්න ඕනා නැනේ.. 1827ට කලින් එක පකෙක් ඕක කිව්වේ නැ බන්.. අන්න එකයි මගේ ගැටලුව.. කාර්ලුයි හයින්සුයි ඕක මෙහෙමයි කියලා අර්ථ නිරුපනය කලාට පස්සේ දැන් මාර ටෝක් දෙන්නේ උබලා 2600කට කලින් කිව්වා කියලා. මට ප්‍රශ්නේ මිට අවුරුදු 2600කට කලින් ඒ කියන්නේ 1827 වෙනකොට 2427කට කලින් කෝ බ්‍රෝ ඔය ගැන කියපු තැනක්.. එක පාරටම උබට බුදුන්ගේ කාලේ ලිව්වා පොත පාත් උනා 1827දී අරුන් ඕක ඔප්පු කලාට පස්සේ.. රගන නොරගන එක මගේ වැඩක්. හැබැයි බොරු දාලා එව්වට සාදුකාර නම් බලාපොරොත්තු වෙන්න එපා ඔන්ලයින්.. එකෙක් හරි ඇත්ත දකිනවා.. බහුතරේ රෙප් කැපෙන නිසා කට වහගෙන ඉන්නවා.

උබ දැනගෙන රඟනවා කියලා දන්වා.
මොකද මෙතන ඉන්න එකෙක්ට වත් උබ කියන කාල වකවානු වලින් උබේ කන්ඩිශන් වලින් උබට ඔනි විදිහට ඔක ඔප්පු කරන්න බැහැ.:P

එකෙක් දෙන්නෙක් නෙවෙයි කිරියේ ගොඩදෙනෙක් ඇත්ත දකිනවා දන්නවා :):)
 
Last edited: