ඔක්කොටම සාදු සාදු කියන්න නම් ත්ර්ඩ් දාන්න ඕනා නැනේ.. 1827ට කලින් එක පකෙක් ඕක කිව්වේ නැ බන්.. අන්න එකයි මගේ ගැටලුව.. කාර්ලුයි හයින්සුයි ඕක මෙහෙමයි කියලා අර්ථ නිරුපනය කලාට පස්සේ දැන් මාර ටෝක් දෙන්නේ උබලා 2600කට කලින් කිව්වා කියලා. මට ප්රශ්නේ මිට අවුරුදු 2600කට කලින් ඒ කියන්නේ 1827 වෙනකොට 2427කට කලින් කෝ බ්රෝ ඔය ගැන කියපු තැනක්.. එක පාරටම උබට බුදුන්ගේ කාලේ ලිව්වා පොත පාත් උනා 1827දී අරුන් ඕක ඔප්පු කලාට පස්සේ.. රගන නොරගන එක මගේ වැඩක්. හැබැයි බොරු දාලා එව්වට සාදුකාර නම් බලාපොරොත්තු වෙන්න එපා ඔන්ලයින්.. එකෙක් හරි ඇත්ත දකිනවා.. බහුතරේ රෙප් කැපෙන නිසා කට වහගෙන ඉන්නවා.කියවපු අය ඔනි තරම් ඉන්නවා බ්රෝ.. කියොලා තේරුම්ගත්ත අයත් ඉන්නවා හැබැයි රඟනවා අඩුයි.


