කළාකරුවන්ට පැතුම්ගෙන් පණිවිඩයක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ශ්‍රී ලංකාවේ කලා ලෝකය වැළඳගත් වාමාංශික උගුල.

    සාමාන්‍යයෙන් රටක කලාව කියන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ ඔළුව හදන මාධ්‍යය. සිනමාව, නාට්‍ය කලාව, ගීතය මේ සියල්ල තුල මිනිස්සුන්ට පාර කියන්න පුළුවන්. ජන මතය නිර්මාණය කරන්න පුළුවන්.

    සාර්ථක වෙන බොහෝ රට වල කලාව මගීන් ඒ රටේ උන්නතියට අවශ්‍ය වෙන මතවාද නිර්මාණය කරලා දෙනවා අපි දකිනවා. විශේෂයෙන් ඇමෙරිකා සිනමාව තුලින් ඒ රටට අවශ්‍ය ජන මතය ගෝලීයව නිර්මාණය කරන්න ඔවුන්ට පුළුවන් උනා.

    මෙය තවත් හොඳටම කරන රටක් තමයි ඉන්දියාව. රටේ තියෙන ප්‍රශ්න ගැන, කතා කරන්න අකමැති මාතෘකා ගැන පවා ඔවුන් සිනමාව තුළින් කතා කරනවා. දේශප්‍රේමය ඉහළ යන , ජාතික හැඟීම ජනිත වෙන මතවාදයක් නිර්මාණය කරනවා. ඒ රටේම බිහි වුන පුංචි පුංචි වීර ක්‍රියා වලින් චරිත නිර්මාණය කරනවා. මිනිස්සුන්ව ආකර්ෂණීය විදියට ඒ සමාජ වෙනසක් වෙනුවෙන් යොමු කරවනවා.

    නමුත් අපේ රටේ එතරම්ම හොඳින් කලාව භාවිතා වෙනවා පේන්නේ නෑ. සිනමාව බොහෝම දුක්ඛිත තැනකට පත් වෙලා. සම්පත් හිඟය , ශ්‍රි ලංකාවේ පුංචි වෙළෙඳපොළ තුල විශාල බජට් නොමැති කම, අන්තර්ජාතික තරඟකාරීත්වය ආදිය ඒවා අතරින් ප්‍රභලයි. අපේ හොඳම කලාව මට හිතෙන්නෙ ටෙලි නාට්‍ය කලාව කියලා. නොමිලේම ගෙදරට එන නිසා මිනිස්සු ටෙලි නාට්‍යය එක්ක එදා ඉඳලම හිටියා.

    මිනිස්සු වෙනස් කරන්න මත වාදය හදද්දි කලා කරුවන් ඉන්න තැන ඉතා වැදගත් ලෙස බලපානවා. ලංකාවේ කලා කරුවන් ඉන්නේ කොහෙද කියලා හැරිලා බැලුවොත් අපි දකිනවා ඔවුන් බහු තරයක් ඉන්නේ වාමාංශික දේශපාලන මතවාදයක් තුල. පොත් කර්තෘ ලා, පිටපත් රචකයෝ, අධ්‍යක්ෂක ලා, නළු නිළියෝ මේ ඔක්කොම ඒ උගුලේ ආත්මීයව හිර වෙලා.

    70 දශකය වෙනතුරු ලංකාවේ ප්‍රභලව තිබුණ වාමාංශික මතවාදය අපේ බොහෝ අයගේ ආත්ම වලට අරගෙන ගියේ රුසියානු සාහිත්‍යය කෘති විසින්. මාර්ග ප්‍රකාශකයෝ සිය ප්‍රකාශන ඔස්සේ මේ වැඩේ ලස්සනට කලා. ලංකාවේ දේශපාලන සාහිත්‍ය තුලත් රුසියානු මාක්ස්-ලෙනින් වාදී, චේ ගුවේරලාගේ, ක්‍රස්තෝ ලාගේ, මාවෝ ලාගේ පොත් තමයි ජනප්‍රිය උනේ. ඉතිං ඊට ප්‍රතිවිරුද්ධ කඳවුරක් නොතිබුණ නිසා වගේම විශ්ව විද්‍යාල තුල ජවිපේ අරක් ගෙන තිබීම නිසා රටේ බහුතරයක් රුසියානු විප්ලව වාදී වාමාංශික ආකල්ප වලට පෙම් කරන්නත්, ලිබරල් වාදය වැරදියට දකින්නත් , බටහිරට වෛර කරන්නත් පෙළඹුණා. මේකම පසු කළෙක ජාතිකවාදය එක්ක මුහු උනා. ඒ නිසා ලංකාවේ කලා ක්ෂේත්‍රය තුල වාමාංශික මෙන්ම ජාතික වාදී අදහස් වලින් මූලික උනු අදහසක් තමයි ප්‍රභලව මුල් බැස ගෙන තියෙන්නේ. මේ රුසියානු සාහිත්‍ය යම් ආකාරයක කොමියුනිස්ට් කඳවුරේ ප්‍රොපගැන්ඩා එකක් ලෙසත් කියන්න පුළුවන්. දේශපාලන මතවාදයක් හදන්න ඒ රුසියානු සාහිත්‍යය කොමියුනිස්ට් සමාජවාදී කඳවුර පාවිච්චි කලා.

    ඒ නිසා මේ කලා කරුවන්ගේ ප්‍රකාශන තුලිනුත් එළියට එන්නේ එවන් අදහස්. එය සමාජයට සෘජු බලපෑමක් එල්ල කරනවා.

    අනික් කරුණ මේ කලා කරුවන්ගේ ලඟම මිතුරු කව සියල්ලම පාහේ වාමාංශික චින්තකයන්ගෙන් පෝෂණය වෙච්චි ඒවා. කට්ටිය එකතු උනාම, කන බොන කොට ඉන්නෙත් එහෙම සමාජයක. ඒ නිසා යමෙකුට හරි පාර තේරුණත් ඒ සමාජය තුල ඒක ප්‍රකාශ කරන්න බෑ. එළියේ වැඩක් කරන්න බෑ. ඒ සහයෝගය ලැබෙන්නේ නෑ. කවුරු හරි වෙනත් මතයකින් ආවොත් තමන් ආශ්‍රය කරන මිතුරු සමාජ වලින්ම ගැලවෙන්න වෙනවා. ඒ නිසා බොහෝ අය වාමාංශික විදියටම ඉන්නවා. තමන්ගේ inner circle එක , මිතුරු කැළ තරහ කරගන්න කවුරුත් කැමති නෑ.

    මේ කලා කරුවන්ගේ ජීවිත බොහෝ ලිබරල් උනත් , ඔවුන්ට යන්න වෙන කඳවුරක් නෑ. මොකද යන්න කියලා තියෙන ඒජාපෙට යන්න කවුරුත් කැමති නෑ. කට්ටියක් ජාතිකවාදයට පැනලා මහින්ද සරණ ගියා. අනික් ටික් රාජපක්ෂ විරෝධී වෙලා ජවිපෙට එකතු උනා. මේ කාටත් දැන් තියෙන්නේ ආණ්ඩු විරෝධයක්. ඔවුන්ටත් සිය කර්මාන්ත කර ගෙන යන්න බැරි මට්ටමට ආර්ථිකය බිඳ වැටිලා.

    හොඳ කලාවක් ගොඩ නංවන්න නම් මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙන්න ඕනේ. මොකද කලා කරුවන්ට හොඳින් ගෙවන්න තරම් , කලාවේ නියමිත වටිනාකම ගෙවලා ඒක රස විඳින්න තරම්, ඒහෙම රස වින්දනය කරන්න තරම් වෙලාවක්, නිදහසක් ලැබෙන්න මිනිසුන් ආර්ථික අතින් දියුණු වෙන්න ඕනේ. ඒක ලැබෙන්නේ ගෝලීය වෙළෙඳපොළ ආර්ථිකයක් තුල ධනය ජනිත කර ගැනීමෙන් පමණයි. ඒ පාරේ යද්දි යන්න තියෙන්නේ ඔවුන්ම වැපුරූ වාමාංශික මතවාදයෙන් පසුගාමී වුන සමාජයක් එක්ක. ඉතිං මේ ඔවුන් ලබන්නේත් ඔවුන් වැපුරූ බීජ වල අස්වැන්නම තමයි.

    තවමත් ඔවුන් ප්‍රමාද නෑ. දැන් වත් හරි තැන බැරි නම් අඩුම ගාණේ නිදහස් තැනක හිට ගෙන ජනතාවට පාර පෙන්නුවා නම් ඔවුන්ට විශ්වාසයක් ඇති වෙයි. ඔබේම මිතුරු සමාජය ඔබට වෙනස් කර ගන්න වෙනවා. ඔවුන් බොහෝ විට ඔවුනුත් නොදැනම වාමාංශික මතයක ඉන්නේ. ඒ මටයෙන් හැදුණු රට වල් නෑ. ඒ නිසා ඔබත්, ඔබේ මිතුරු සමාජයත්, රටත් මුදව ගන්න ඔබට වාමාංශිකත්වයෙන් මිදෙන්න වෙනවා.

    වාමාංශික පක්ෂ වලින් මිදිලා ඔබට තවත් පක්ෂයක කොටසක් වෙන්න මම කියන්නේ නැ. අපි පාක්ෂික වෙලා හිටියා ඇති. ඔබ ඔබට කළ හැකි අයුරින් අලුත් වෙන්න සමාජයට බලපෑම් කරන්න. අලුත් වෙන්න බලපෑම් කරන්න. බිය නොවී ලෝකයට විවෘත වීම ගැන කතා කරන්න. වාමාංශිකයෝ හදපු බොරු බය වල් වලින් මිදිලා නිර්භයව ලෝකය සමග තරඟ කරලා දියුණු වෙන හැටි ගැන කතා කරන්න. සාර්ථක වෙච්චි කාන්තාවෝ ගැන කතා කරන්න, සසාර්ථක වෙච්චි මිනිස්සු ගැන කතා කරන්න. අලුත් වෙච්චි ව්‍යාපාරිකයෝ ගැන කතා කරන්න.

    මිනිස්සු වෙනස් කර ගන්න , ජන මතය හදන්න.
    එවිට ඒ වෙනස් වෙච්චි මිනිස්සු ඔබේ කලාව රස විඳින්න තරම් ධනයක් ජනිත කර ගනිවී. එයින් ඔබේ කලාවත් ජීවිතෙත් සරු වේවි.

    තව දුරටත් වාමාංශික බීජ වැපුර වීම නතර කරන්න.
    අපි වෙනස් වෙමු.

    පහළ පොටෝ එක දැම්මේ මේ තරම් ලකාවේ උදාහරණයක් නැති තරම් නිසා. සුනිල් පෙරේරා කියන්නේ ලංකාවේ හැමෝගෙම ආදරේ දිනපු ගායකයෙක්. ඔහු ජීවන රටාවෙන් බොහෝම ලිබරල් කලා කරුවෙක්. නමුත් මේ දූෂිත දේශපාලනය දිහා බලාගෙන ඉන්න බැරිව ඔහු වැරදි කඳවුරක හිට ගත්තා. හැබැයි ඒක ඔහුගේ පැත්තෙන් කැප කිරීමක්. තමන් ගැන නොසිතා ඔහු ඒ තීරණය ගන්න ඇත්තේ. හැබැයි ඒ නිසා ඔහු අනෙක් පාක්ෂිකයන්ගේ ගැරහීම් වලට පාත්‍ර උනා. ඔහුගේ සිංදු ඒ පිරිස අතර ජනප්‍රිය උනේ නෑ. ඔහුගේ රසිකයන් කොටසක් ඈත් උනා. ඔහුට රසිකයෝ වගේම රසිකයන්ට ඔහුව අහිමි උනා. ඔහුගේ කැපකීරීම පල රහිත උනා.

    හැබැයි ඔහු ගීතය තුලින් සමාජයට ඒ බලපෑම ඊට වඩා හොඳට කලා. ඒ වගේ නිවැරැදි දිශාව පෙන්වීමයි වැදගත්. පාක්ෂිකයෙක් වීම නෙවෙයි. හිතන්න.

    වාමාංශික දේශපාලන මතවාදය නම් උගුලෙන් නිදහස් වෙන්න.

    පැතුම් කර්නර්

    #අලුත්සංධානේ

    #NoLeftism
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    4a2f9cb7-eea5-465b-acb1-410ebeb82476-jpeg.201885
    කවුද බං මේ ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    මේ පත හෑල්ලේ සාරාංශය 👇

    පැතුම් කර්නර් said:
    කලාකරුවනි, ජෙප්පන්ට මඩ ගහලා පුලුවන් තරම් චිත්‍රපටි, ටෙලි නාට්‍යය, සින්දු හදපියව්. ඊට පස්සෙ රනිල්ට රට දීලා මට සැනසිල්ලේ මැරිල යන්න පුලුවන්
     
    • Like
    Reactions: Vermox

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රනිල් දීපු අලුත්ම job එක.Noleftism. අනේ හුත්තීගේ පුතෝ තෝ මොන පොන්සියෙක් ද කලාකලාකරුවන් ට මෙහෙම කර්පන් , අරෙහෙම කරපම් කියන්න. තෝ හිතුවද NPP එකත් එක්ක ඉන්නේ දමිතා වගේ ලාමල ටීං ටීංංසෙට් එකක් කියලා. බුද්දධාස විතානච්චී, රොඩිනී වර්ණකුල , නදීක වගේ උන්ට උපදෙස් දෙන්න තෝ මොකක්ද ? ඉස්සෙල්ලා ...... කා..... තොට කිව්වා කියලා හිතාගනින්.