මම මේ කියන්නේ නලු නිලියෝ ගැන නෙවෙයි...ඔය කලාකරුවෝ ඉන්නේ බම් , කවි ලියන ,සින්දු ලියන, නවකතා, කෙටිකතා, චිත්ර අදින..ඇත්තටම බම් ඕවා කරලා ජීවිතේ ගොඩ දාගන්න පුලුවන්ද?? මට පේන්නේ මේ සෙට් එකට අයිති වෙන කළාකරුවෝ හෙන රිම් එකේ යන්නේ කියලා..අනික බම් මටනම් තේරෙන්නේ නැත්තේ උන් ගලක් දිහා බලල මොකක් හරි කවියක් ලියලා කියනවා මේක කළාකාරයෙක්ට විතරයි තේරෙන්නේ කියාලා...මටනම් මේ සෙට් එක හෙන cringe....පොඩි එකාට දැන්මම කියනවා මේවා කරලා වැඩක් නෑ කියලා