කළාකරුවෝ ගැන

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මම මේ කියන්නේ නලු නිලියෝ ගැන නෙවෙයි...ඔය කලාකරුවෝ ඉන්නේ බම් , කවි ලියන ,සින්දු ලියන, නවකතා, කෙටිකතා, චිත්‍ර අදින..ඇත්තටම බම් ඕවා කරලා ජීවිතේ ගොඩ දාගන්න පුලුවන්ද?? මට පේන්නේ මේ සෙට් එකට අයිති වෙන කළාකරුවෝ හෙන රිම් එකේ යන්නේ කියලා..අනික බම් මටනම් තේරෙන්නේ නැත්තේ උන් ගලක් දිහා බලල මොකක් හරි කවියක් ලියලා කියනවා මේක කළාකාරයෙක්ට විතරයි තේරෙන්නේ කියාලා...මටනම් මේ සෙට් එක හෙන cringe....පොඩි එකාට දැන්මම කියනවා මේවා කරලා වැඩක් නෑ කියලා
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    sahithya.jpg


    සාහිත්‍ය විතරක් නෙවෙයි, මම විශ්වාස කරන විදියට ඕනේම කලාවකට මේක අදාළයි...
     
    • Love
    Reactions: elakiriaddict