අනුර කැරි කාපු රිලවා වගේ ඉන්න වෙලා තියෙන්නෙ
සුනිල් හඳුන්හෙත්ති, ලාල්කාන්ත, සමන්ත වගේ මෝල් වමේ එවුන් තියාගන්නත් ඕන
නැත්නන් පරන 3% නැති වෙනව, පක්සෙ සපොට් නැති වෙනව
කම්කරු, ලෙනින් වාදී හැත්ත එක්ක 2024දි, බන්කොලොත් රටක ගමනක් යන්න හැදුවොත් හුටා තමයි
ඒත්, හරිනිල, අලුත් එවුන්, පොඩි එවුන්, මහින්දගෙන් කැඩුන් එවුන් ඉල්ලන්නෙ ලිබරල් අනුරය
ඒ චන්ද නැතුව දිනන්නත් බැහැ
රැවුලත් ඕන, කැදත් ඕන
ජනසතු කරන්නත් ඕන, දනවාදෙත් ඕන
අපි බලමු අනුරට එක පුලුවන්ද කියල
#මාලිමාව - රට හදන මහ
ලපයා එකවතාවක් හරි මීක් කිවුවද ටුවරිස්ට් කෙනෙක් ගෙන් ඩොලර් 25ක් ඉන්දියාවට යන එක ගැන![]()
ඊයෙ පෙරෙදා නැට්ටෙන් කිරි එන්න පටන් ගත්ත උබ හෙන වැඩිහිටියා. අනේ ෆලයන් සොලො ඩොගියො යන්නඅලුත් එවුන්, පොඩි එවුන්
ඊයෙ පෙරෙදා නැට්ටෙන් කිරි එන්න පටන් ගත්ත උබ හෙන වැඩිහිටියා. අනේ ෆලයන් සොලො ඩොගියො යන්න
ආදරෙයි බන්. අක්කවත් මතක් කරා කියපන් ආදරෙන්
ආදරෙයි බන්.

අක්කවත් මතක් කරා කියපන් ආදරෙන්

අක්ක?ආදරෙයි බන්. අක්කවත් මතක් කරා කියපන් ආදරෙන්
අනුර කැරි කාපු රිලවා වගේ ඉන්න වෙලා තියෙන්නෙ
සුනිල් හඳුන්හෙත්ති, ලාල්කාන්ත, සමන්ත වගේ මෝල් වමේ එවුන් තියාගන්නත් ඕන
නැත්නන් පරන 3% නැති වෙනව, පක්සෙ සපොට් නැති වෙනව
කම්කරු, ලෙනින් වාදී හැත්ත එක්ක 2024දි, බන්කොලොත් රටක ගමනක් යන්න හැදුවොත් හුටා තමයි
ඒත්, හරිනිල, අලුත් එවුන්, පොඩි එවුන්, මහින්දගෙන් කැඩුන් එවුන් ඉල්ලන්නෙ ලිබරල් අනුරය
ඒ චන්ද නැතුව දිනන්නත් බැහැ
රැවුලත් ඕන, කැදත් ඕන
ජනසතු කරන්නත් ඕන, දනවාදෙත් ඕන
ෆෙඩරල් දෙන්නත් ඕන, ඕන වෙලාවක විසිරුවන්නත් ඔන
අපි බලමු අනුරට එක පුලුවන්ද කියල
#මාලිමාව - රට හදන මහ