කළුකුමට කෙල්ලෙක් ගෙනාවා 😍🦃

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    අඩෝ මුන්ගේ මස් කන්න හිතන්නෙවත් එපා. බිත්තර කාපන් 😭
    Thanksgiving එකට වරදින්නේ නැති දෙයක් තමයි ඉතින් කළුකුම් මස්. කුකුල් මස් තරම් රසක් නෑ. ඒත් අව්ලක් නෑ. කුකුල් මස් වලට වඩා ප්‍රෝටීන් ප්‍රමානයත් වැඩී කළුකුම් වල තමයි. මේදයත් අඩුයි කුකුල් මස් වලට වඩා. කාලා බලපල්ලා අව්ලක් නෑ බන්. :rolleyes:

    Spend-With-Pennies-Herb-Roast-Turkey-Recipe-27.jpg
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අවුරුදු කෑම මේසෙ ජයට තියෙයි වගේ ❤❤
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Thanksgiving එකට වරදින්නේ නැති දෙයක් තමයි ඉතින් කළුකුම් මස්. කුකුල් මස් තරම් රසක් නෑ. ඒත් අව්ලක් නෑ. කුකුල් මස් වලට වඩා ප්‍රෝටීන් ප්‍රමානයත් වැඩී කළුකුම් වල තමයි. මේදයත් අඩුයි කුකුල් මස් වලට වඩා. කාලා බලපල්ලා අව්ලක් නෑ බන්. :rolleyes:

    Spend-With-Pennies-Herb-Roast-Turkey-Recipe-27.jpg
    මම කාල තියනවා Thanksgiving එකට. රහ නෑ බං. මගේ අවවාදය කන්න එපා කියන එක.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    කුඩුව නම් මදි හොදටම. ලොකු කුඩුවක් ගහල ගම් කුකුල්ලු කීප දෙනෙක් දාපන්.
     
    • Like
    Reactions: NRTG