Thanksgiving එකට වරදින්නේ නැති දෙයක් තමයි ඉතින් කළුකුම් මස්. කුකුල් මස් තරම් රසක් නෑ. ඒත් අව්ලක් නෑ. කුකුල් මස් වලට වඩා ප්‍රෝටීන් ප්‍රමානයත් වැඩී කළුකුම් වල තමයි. මේදයත් අඩුයි කුකුල් මස් වලට වඩා. කාලා බලපල්ලා අව්ලක් නෑ බන්.අඩෝ මුන්ගේ මස් කන්න හිතන්නෙවත් එපා. බිත්තර කාපන්![]()


මම කාල තියනවා Thanksgiving එකට. රහ නෑ බං. මගේ අවවාදය කන්න එපා කියන එක.Thanksgiving එකට වරදින්නේ නැති දෙයක් තමයි ඉතින් කළුකුම් මස්. කුකුල් මස් තරම් රසක් නෑ. ඒත් අව්ලක් නෑ. කුකුල් මස් වලට වඩා ප්‍රෝටීන් ප්‍රමානයත් වැඩී කළුකුම් වල තමයි. මේදයත් අඩුයි කුකුල් මස් වලට වඩා. කාලා බලපල්ලා අව්ලක් නෑ බන්.
![]()