කළුකුමාරයා පට්ට ගැහීම..(ලොකු වෙච්ච ගෑනුලම&#351

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි සිරා පෝස්ට් එකලු..
    කළු කුමාරයා වෙන්න ඇත්නම් පට්ට නේ..
    sex.gif

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    maara seen eka.
    habai itin meka boruwak.
    මචං මේවගේ දේවල් දැන් දැන් ඔප්පු වේගෙන තමයි යන්නෙ.. ඒකියන්නෙ දැන් තමයි විද්‍යාවට තැනකට එන්න පුලුවන්වෙලා තියෙන්නෙ. ඒ හින්දා මේවා බොරු කියලා අහකදාන්න බෑ. මේකෙදි වෙන්නෙ හිරවෙච්ච ලිංගික අශාවල් හින්දා ඇතිවෙන මානසික රෝගයක්, තොවිලයෙන් ඒක හොඳ කරන්නෙ ශබ්ද තරංග මාරගයෙන්. කොටින්ම කිවුවොත් ඒ ආශාවල් කෘතීමව සැපිරීම මගින්.

    ඒකෙන්ම ඉස්සර කෙල්ලන්ට වැඩිය දැන් ඉන්න කෙල්ලන්ට කලුකුමාර දිශ්ඨිය වැහෙන එක අඩු වෙන්න හේතුවත් හිතාගන්න පුලුවන් නේද?

    මං නෙමෙයි කියන්නෙ ඔන්න.. :cool:
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේ wife ටත් තිබුණා. ඒත් ඔය තරම් දරුණු නැහැ. රෑට හීනෙන් ලස්සන කොල්ලොත් එක්ක love කරනවා විතරයි. දේවාලයකට ගිහින් කළු කුමාරයා ගෙන්නලා ඇහුවා ඇයි එහෙම එන්නේ කියල. මීට ආත්ම 2 කට ඉස්සෙල්ල ආත්මයේ ස්වාමි පුරුෂයලු ඒ(ආදරයෙන්ලු මැරිලා තියෙන්නෙ). ඒකට එතනින් පොඩි වැඩ ටිකක් කරලා එයාව යැව්වා.
    ජනප්‍රවාදය ඔය කියන විධියට තිබුනට ඇත්තටම කළු කුමාරයා කියන්නෙ පෙර ආත්මවල කාන්තාවකට ආදරයෙන් මැරුණු පිරිමි අයලු. ඊට පස්සේ ආත්ම ගණනාවක් පස්සෙන් එනවලු.
    :baffled::baffled::baffled::nerd::shocked:අඩෝ සිරාද...??? :baffled:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    සිරා ටෝක ;)