කළුගංතොට පොසොන් කලාපය
ඔන්න එහෙනම් කලුතර පොසොන් විස්තර ටික කට්ටියටම කිව්වා..
අනිත් කට්ටියට බලන්න පොඩියට බම්ප් එකක් දාලම යන්නකෝ....
අපි ගියා... හෑමෝටම බුදුසරණයි... ජය වේවා... !!
කළුගංතොට පොසොන් කලාපය
සෙනග ඉන්නව සූ... ගාල අස්සෙන් අස්සෙන් රිංගල එලකිරි එකේ යාලුවන්ට බලන්න කියලම පොඩි පොටෝ කෑලි ටිකක් ගහගත්ත එහෙන්නම් බලන්නකෝ.....
මෙන්න මෙගෙමයි කළුතර බෝධිය පෙනුනෙ
පොසොන් සදේ රෑස් වෑටිලා....
පළවෙනියටම දෑකපු කූඩුව
මේ තියෙන්නෙ අපේ ඉස්කෝලෙන් හදපු කූඩුව
ටිකක් ඈතට වෙන්න ටවුන් එක පේන විදිය
ඔන්න එහෙනම් හොදම නිර්මාන ටික බලන්නකෝ...
මේකනම් පට්ටම පට්ට
අපේ සහෝදර බාලිකා පාසලේ පුංචි කූඩුව
බුදු සරණයි...
මේකත් නරකම නෑ...
දළදා කරඩුව වඩම්මනව
මිහින්තලාවයි පොසොන් උදාවයි
මෙන්න මේ නිර්මාන දෙකනම් ගොඩක් වෑදගත් මේ දෙකම හදල තියෙන්නෙ වීදුරු බෝතලයක් ඈතුලෙ හා වීදුරු බල්බ් එකක් ඈතුලෙ...... ඒවිතරක් නෙමෙයි මේ කූඩු දෙකම කෑරකෙන කූඩු

Last edited: