කළුතරට ආචාර්‍ය චමිල ලියනගේ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔය "ඊනියා" කියන වචනෙ තේරුම දන්නවද, දන්න කෙනෙක් කියල දෙන්න පුළුවන්ද ?
    එසේ යැයි කියාගන්නා නමුත් එසේ නොවෙන.

    ඊනියා දේශප්‍රෙමින් - දේශප්‍රෙමී යැයි කියාගන්නා නමුත් සැබැවට එසේ නොවන
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එසේ යැයි කියාගන්නා නමුත් එසේ නොවෙන.

    ඊනියා දේශප්‍රෙමින් - දේශප්‍රෙමී යැයි කියාගන්නා නමුත් සැබැවට එසේ නොවන

    WRONG
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔය "ඊනියා" කියන වචනෙ තේරුම දන්නවද, දන්න කෙනෙක් කියල දෙන්න පුළුවන්ද ?
    එසේ යැයි කියාගන්නා නමුත් එසේ නොවෙන.

    ඊනියා දේශප්‍රෙමින් - දේශප්‍රෙමී යැයි කියාගන්නා නමුත් සැබැවට එසේ නොවන
    එහෙනම් මොකද්ද බන්

    ඕය වචනෙන් කියන්නෙ එබදු වගේ අදහසක් හැබයි ඉන්ග්‍රීසි වලින් So called කියන එකට සින්හල අර්තය විදියට දීල තියෙන්නෙත් ඊනියා කියන තේරුම. ඒක නිසා ඕක ඔය ව්දි දෙකටම ගන්න වෙනව.

    The definition of so called is something that is alleging to be something you are not sure it is. An example of so called is when someone says he is an actor but you don't believe he is. You might say "the so-called actor."

    එහෙම බැලුවම

    ඊනියා දේශප්‍රෙමින් - දේශප්‍රෙමී යැයි කියාගන්නා නමුත් සැබැවට එසේ නොවන බවට මම පිළිගන්නා වගේ දෙයක් වෙන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එසේ යැයි කියාගන්නා නමුත් එසේ නොවෙන.

    ඊනියා දේශප්‍රෙමින් - දේශප්‍රෙමී යැයි කියාගන්නා නමුත් සැබැවට එසේ නොවන

    දෙශප්‍රේමී වෙන්න කලින් සිංහල ඉගෙන ගෙන වරෙන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    දෙශප්‍රේමී වෙන්න කලින් සිංහල ඉගෙන ගෙන වරෙන්
    ඌ කිව්ව එක වැරදි නෑ. අනික දේශප්‍රේමී වෙන්න සිංහල දැනගන්නම ඕනි නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌ කිව්ව එක වැරදි නෑ. අනික දේශප්‍රේමී වෙන්න සිංහල දැනගන්නම ඕනි නෑ.

    මොකක්ද වැරදි නැත්තේ ? ලොල්....මේකේ උන්ට සිංහලත් බෑනේ දැන්
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දෙශප්‍රේමී වෙන්න කලින් සිංහල ඉගෙන ගෙන වරෙන්
    කියපන්කෝ ඊනියා වචනේ තෙරුම .

    මෙහෙමනේ මූට අපේ මතය රූස්සන්නේ නෑ .ඉතින් කොහොම හරි බලන්න ඇදයක් කුදයක් හොයන්න. ඊනියා කියන්නේ එසේ යැයි කියාගාන්නා ,ව්‍යාජ කියන තෙරුම් තියෙන වචනයක්
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    මම අහල තියෙන විදියට.. ඊනියා කියන්නෙ 'ඒ නිසා' 'එනයින්' වගේ එකක්. ඒත් ඕක දැන් පාවිච්චි කරන්නෙ උඹ ඔය කියන තේරුමෙන් තමා.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි එක කියපන් අපිට දැනගන්න
    මම අහල තියෙන විදියට.. ඊනියා කියන්නෙ 'ඒ නිසා' 'එනයින්' වගේ එකක්. ඒත් ඕක දැන් පාවිච්චි කරන්නෙ උඹ ඔය කියන තේරුමෙන් තමා.

    8-)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    වන්නි මැතිවරණ ද්‍රිස්තික්කයේ පොහොට්ටු නාමයෝජනා බලන්න එකේ ඉන්නවා අන්තවාදි මදරසා ගෙනාපු එකෙක්.
    ඔය ගමන් ම සජිත් ගේ කොළඹ නාම යෝජනා ටිකත් බලපං . එකෙක් නෙවෙයි ඔක්කොම මද්‍රසා කාරයො. රටේ රාළ SLPP එකේ මද්‍රශා කාරයො හොයන එකේ සජිත් ගේ පක්ෂේ බෝම්බ කාරයො දැක්කේ නැත්තේ ඇයි 🤩🤩
     
    • Dislike
    Reactions: ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔය ගමන් ම සජිත් ගේ කොළඹ නාම යෝජනා ටිකත් බලපං . එකෙක් නෙවෙයි ඔක්කොම මද්‍රසා කාරයො. රටේ රාළ SLPP එකේ මද්‍රශා කාරයො හොයන එකේ සජිත් ගේ පක්ෂේ බෝම්බ කාරයො දැක්කේ නැත්තේ ඇයි 🤩🤩

    උබ කියන්න ඕනේ නෑ ඔන්න බලපන්.
    http://elakiri.com/threads/සජිත්ගේ-කාති-උසාවි-මද්‍රාසා-පාසැල්.1946584/post-25543141
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    උඩ Thread එක nicjose83 දාපු එකක්
    උබ අලි ටෝක් දුන්නට සජිත් ගේ list හොයන්න යන්නේ නැහැ SLPP එකේ List තමා හොයන්න යන්නේ. ඒ උබල ගේ තියෙන කුහුක කම නිසා . මහලොකුවට සිංහල කිවුවාට උබල අරිනේත් සිංහල එවුන්ට ම තමා :angry: :angry: :angry:
     
    Last edited:
    • Dislike
    Reactions: ryandok

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඕය වචනෙන් කියන්නෙ එබදු වගේ අදහසක් හැබයි ඉන්ග්‍රීසි වලින් So called කියන එකට සින්හල අර්තය විදියට දීල තියෙන්නෙත් ඊනියා කියන තේරුම. ඒක නිසා ඕක ඔය ව්දි දෙකටම ගන්න වෙනව.

    The definition of so called is something that is alleging to be something you are not sure it is. An example of so called is when someone says he is an actor but you don't believe he is. You might say "the so-called actor."

    එහෙම බැලුවම

    ඊනියා දේශප්‍රෙමින් - දේශප්‍රෙමී යැයි කියාගන්නා නමුත් සැබැවට එසේ නොවන බවට මම පිළිගන්නා වගේ දෙයක් වෙන්නෙ.
    8-)8-)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කියන එක පිලි ගන්න බැරි නම් දන්න මනුස්සයෙක්ගෙන් අහල වරෙන් ....සිංහල නොදන්න හෙළයෙක්
    උබට මම කලින්ම දාල තියෙන එක්ප්ලනේශන් එකේ තියෙන සින්හල අකුරු ග්‍රීක් වගේද පේන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබට මම කලින්ම දාල තියෙන එක්ප්ලනේශන් එකේ තියෙන සින්හල අකුරු ග්‍රීක් වගේද පේන්නෙ.

    Ithin eka waradiyi kiyala umbata kiwwata therenne Nadda?