එසේ යැයි කියාගන්නා නමුත් එසේ නොවෙන.ඔය "ඊනියා" කියන වචනෙ තේරුම දන්නවද, දන්න කෙනෙක් කියල දෙන්න පුළුවන්ද ?
ඊනියා දේශප්‍රෙමින් - දේශප්‍රෙමී යැයි කියාගන්නා නමුත් සැබැවට එසේ නොවන
එසේ යැයි කියාගන්නා නමුත් එසේ නොවෙන.ඔය "ඊනියා" කියන වචනෙ තේරුම දන්නවද, දන්න කෙනෙක් කියල දෙන්න පුළුවන්ද ?
එසේ යැයි කියාගන්නා නමුත් එසේ නොවෙන.
ඊනියා දේශප්‍රෙමින් - දේශප්‍රෙමී යැයි කියාගන්නා නමුත් සැබැවට එසේ නොවන
ඔය "ඊනියා" කියන වචනෙ තේරුම දන්නවද, දන්න කෙනෙක් කියල දෙන්න පුළුවන්ද ?
එසේ යැයි කියාගන්නා නමුත් එසේ නොවෙන.
ඊනියා දේශප්‍රෙමින් - දේශප්‍රෙමී යැයි කියාගන්නා නමුත් සැබැවට එසේ නොවන
WRONG
එහෙනම් මොකද්ද බන්
එසේ යැයි කියාගන්නා නමුත් එසේ නොවෙන.
ඊනියා දේශප්‍රෙමින් - දේශප්‍රෙමී යැයි කියාගන්නා නමුත් සැබැවට එසේ නොවන
ඌ කිව්ව එක වැරදි නෑ. අනික දේශප්‍රේමී වෙන්න සිංහල දැනගන්නම ඕනි නෑ.දෙශප්‍රේමී වෙන්න කලින් සිංහල ඉගෙන ගෙන වරෙන්
ඌ කිව්ව එක වැරදි නෑ. අනික දේශප්‍රේමී වෙන්න සිංහල දැනගන්නම ඕනි නෑ.
හරි එක කියපන් අපිට දැනගන්නමොකක්ද වැරදි නැත්තේ ? ලොල්....මේකේ උන්ට සිංහලත් බෑනේ දැන්
කියපන්කෝ ඊනියා වචනේ තෙරුම .දෙශප්‍රේමී වෙන්න කලින් සිංහල ඉගෙන ගෙන වරෙන්
WRONG
හරි එක කියපන් අපිට දැනගන්න
මම අහල තියෙන විදියට.. ඊනියා කියන්නෙ 'ඒ නිසා' 'එනයින්' වගේ එකක්. ඒත් ඕක දැන් පාවිච්චි කරන්නෙ උඹ ඔය කියන තේරුමෙන් තමා.
ඔය ගමන් ම සජිත් ගේ කොළඹ නාම යෝජනා ටිකත් බලපං . එකෙක් නෙවෙයි ඔක්කොම මද්රසා කාරයො. රටේ රාළ SLPP එකේ මද්‍රශා කාරයො හොයන එකේ සජිත් ගේ පක්ෂේ බෝම්බ කාරයො දැක්කේ නැත්තේ ඇයිවන්නි මැතිවරණ ද්‍රිස්තික්කයේ පොහොට්ටු නාමයෝජනා බලන්න එකේ ඉන්නවා අන්තවාදි මදරසා ගෙනාපු එකෙක්.
ඔය ගමන් ම සජිත් ගේ කොළඹ නාම යෝජනා ටිකත් බලපං . එකෙක් නෙවෙයි ඔක්කොම මද්රසා කාරයො. රටේ රාළ SLPP එකේ මද්‍රශා කාරයො හොයන එකේ සජිත් ගේ පක්ෂේ බෝම්බ කාරයො දැක්කේ නැත්තේ ඇයි![]()
උඩ Thread එක nicjose83 දාපු එකක්උබ කියන්න ඕනේ නෑ ඔන්න බලපන්.
http://elakiri.com/threads/සජිත්ගේ-කාති-උසාවි-මද්රාසා-පාසැල්.1946584/post-25543141

ඕය වචනෙන් කියන්නෙ එබදු වගේ අදහසක් හැබයි ඉන්ග්‍රීසි වලින් So called කියන එකට සින්හල අර්තය විදියට දීල තියෙන්නෙත් ඊනියා කියන තේරුම. ඒක නිසා ඕක ඔය ව්දි දෙකටම ගන්න වෙනව.
The definition of so called is something that is alleging to be something you are not sure it is. An example of so called is when someone says he is an actor but you don't believe he is. You might say "the so-called actor."
එහෙම බැලුවම
ඊනියා දේශප්‍රෙමින් - දේශප්‍රෙමී යැයි කියාගන්නා නමුත් සැබැවට එසේ නොවන බවට මම පිළිගන්නා වගේ දෙයක් වෙන්නෙ.
උබට මම කලින්ම දාල තියෙන එක්ප්ලනේශන් එකේ තියෙන සින්හල අකුරු ග්‍රීක් වගේද පේන්නෙ.කියන එක පිලි ගන්න බැරි නම් දන්න මනුස්සයෙක්ගෙන් අහල වරෙන් ....සිංහල නොදන්න හෙළයෙක්
උබට මම කලින්ම දාල තියෙන එක්ප්ලනේශන් එකේ තියෙන සින්හල අකුරු ග්‍රීක් වගේද පේන්නෙ.