කළුතරට ආචාර්‍ය චමිල ලියනගේ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොයි ලැයිස්තුවේද බන්? නොමිනේෂන් දීලා තියෙන්නේ ඔක්කොම සිංහල වුන්ට? අනික ශ්‍රීලංකා එකට එක ආසනයක්වත් කළුතරින් ගන්න බැහැ.
    අලි පුකරි ඉන්න ලැස්යිතුව පෙන්නුවොත් මොකද කියන්නේ ?

    රාජපක්ෂලා හැමදාම උඹලව ඇන්දුවේ ඔහොම තමයි.

    හැංගි හොරා. මුස්ලිම් එවුන්ට නොමිනේෂන් දීලා නෑහ් හුකැස් අලිපුකරිව පැත්තකින් තියමුකෝ, මද්‍රසා ගෙනාපු මුස්ලිම් අන්තවාදියෙක් ලැයිස්තුවේ ඉන්නවා කියලා දනන්වද අඩුමතරමේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753

    පෙන්නහන් කළුතර මෙන ලැයිස්තුවෙද?
    Sri Lanka Freedom Party
    Murukkuwadura Sumithlal Mendis
    Sumitha Priyangani Abeyweera
    Seekkuarachchige Upendra Silva
    Hettige Gihan Perera
    Dodamgoda Liyanage Chamila Jayashantha
    Mohamad Zakariya Zahim
    Muhandiramge Bandu Laksiri Rodrigo
    Chaminda Sripal Wanniarachchi
    Madduma Kankanamalage Dayan Priyankara
    Liyanaarachchige Keerthi Priyanka Jayasingha
    Kalawila Vithanage Nalaka Tharanga Samarawickrama
    Guruge Madhava Dilanka Perera
    Arumugam Ramu

    Sri Lanka Podujana Peramuna
    Abegunawardhana Rohitha Piyathissa Pahalage
    Vidura Wikramanayaka
    H.M. Piyal Nishantha De Silva
    S.A. Jayantha Mahinda Buddhadasa Samarasinghe
    Lalith Ellawala
    Arachchige Sanjeeva Edirimanna
    Athukorala Udeni
    Angage Jagath
    Adikaramge Chandrabhanu
    Wadduwage Manju Lalith Varna Kumara
    Koralage Yasapala
    Anupa Pium Pasqua

    මෙන්න නොමිනේෂන්. දැන් කවුද මේකේ සිංහල නමක් දාන් ඉන්න මුස්ලිම් එකා???????????
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    tenor.gif

    උඩ 3න් දෙනාම පට්ට UNP කාරයෝ මිතුරේ
    හම්මට දැන් ස්වාධින සිරිකොත කුක්කන්ගේ අලුත් ගුන්ඩුව වියත්මගේ කට්ටිය ප්‍රමෝට් කරනවා වගේ පෙන්නන එකද :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    උබට මේ අකුරු පේන්නෙ උම්බෑ කියල කියන්නෙ උබ කන්නෙ තණකොළ නිසා වෙන්න ඇති.
    නිකං වටේ යන්නේ නැතුව අහපු එකට උත්තර දීපන් වහළො :angry::angry::angry:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පෙන්නහන් කළුතර මෙන ලැයිස්තුවෙද?
    Sri Lanka Freedom Party
    Murukkuwadura Sumithlal Mendis
    Sumitha Priyangani Abeyweera
    Seekkuarachchige Upendra Silva
    Hettige Gihan Perera
    Dodamgoda Liyanage Chamila Jayashantha
    Mohamad Zakariya Zahim
    Muhandiramge Bandu Laksiri Rodrigo
    Chaminda Sripal Wanniarachchi
    Madduma Kankanamalage Dayan Priyankara
    Liyanaarachchige Keerthi Priyanka Jayasingha
    Kalawila Vithanage Nalaka Tharanga Samarawickrama
    Guruge Madhava Dilanka Perera
    Arumugam Ramu

    Sri Lanka Podujana Peramuna
    Abegunawardhana Rohitha Piyathissa Pahalage
    Vidura Wikramanayaka
    H.M. Piyal Nishantha De Silva
    S.A. Jayantha Mahinda Buddhadasa Samarasinghe
    Lalith Ellawala
    Arachchige Sanjeeva Edirimanna
    Athukorala Udeni
    Angage Jagath
    Adikaramge Chandrabhanu
    Wadduwage Manju Lalith Varna Kumara
    Koralage Yasapala
    Anupa Pium Pasqua

    මෙන්න නොමිනේෂන්. දැන් කවුද මේකේ සිංහල නමක් දාන් ඉන්න මුස්ලිම් එකා???????????

    නොමිනේෂන් කියන්නේ ජාතික ලැයිස්තුවත් එක්ක මල්ලි. ජාතික ලැයිස්තුවට යොජනා කරන නමුත් අයිති වෙන්නේ නාමයෝජනාවලට

    පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    නොමිනේෂන් කියන්නේ ජාතික ලැයිස්තුවත් එක්ක මල්ලි. ජාතික ලැයිස්තුවට යොජනා කරන නමුත් අයිති වෙන්නේ නාමයෝජනාවලට

    පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව.

    ඇත්තට මම දැනන් හිටියේ නැහැ නේ කළුතරින් කියලා ලංකාවේම ජාතික ලැයිස්තුව පත් වෙන්නේ? එහෙම බැළුවම ලංකාවේ වැඩිම මන්ත්‍රීලා පත්වෙන්නේ කළුතරින්. මුන් මෙකුත් කරලා නැහැනේ යකෝ තමුන්ගේ දිස්ත්‍රික්කෙට????
     
    • Haha
    Reactions: nicjosh83

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නිකං වටේ යන්නේ නැතුව අහපු එකට උත්තර දීපන් වහළො :angry::angry::angry:
    දැන් ඔය යකා පාර්ලිමේන්තු ඇරිය කියලා රට හදයි ද මිතුර
    වෙස කොල්ලා වැඩගත් කෙනෙකුට කතාකරන්න ඉගෙන ගනින් . අඩුම තරමේ මෙතුමගේ කතාවත් අහලා තියෙනවද ? උඹ හිතුවේ රාජපක්ෂ වගේ ගැලරියට සිංහල කම කතාකරලා රෑට රෑට හරක්මස් බුරියානි ගිලින කෙනෙක් කියලා. පොල් බුරුවා.
     
    • Like
    Reactions: Boralugoda01

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඇත්තට මම දැනන් හිටියේ නැහැ නේ කළුතරින් කියලා ලංකාවේම ජාතික ලැයිස්තුව පත් වෙන්නේ? එහෙම බැළුවම ලංකාවේ වැඩිම මන්ත්‍රීලා පත්වෙන්නේ කළුතරින්. මුන් මෙකුත් කරලා නැහැනේ යකෝ තමුන්ගේ දිස්ත්‍රික්කෙට????

    ඉතින් දන්නේ නෑ වගේ හිටීයට අලි සබ්‍රි නියෝජනය කරන්නේ කලුතරින් නේ. එහෙම බැලුව නම් මුලු ලංකාවෙන්ම පොහොට්ටු චන්ද වර්ජනයකට ගියා නම් හරි. අනික ස කිව්වේ කිසිදු අන්තවාදියෙක්ව නාමයෝජනා දෙන්නේ නෑ කියලනේ. මදරසා ගෙනාපු එකෙක්ට ස අතින්ම නාමයෝජන දීලා තියෙන එකේ අපි අයින්වෙලා ඉමු...
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඉතින් දන්නේ නෑ වගේ හිටීයට අලි සබ්‍රි නියෝජනය කරන්නේ කලුතරින් නේ. එහෙම බැලුව නම් මුලු ලංකාවෙන්ම පොහොට්ටු චන්ද වර්ජනයකට ගියා නම් හරි. අනික ස කිව්වේ කිසිදු අන්තවාදියෙක්ව නාමයෝජනා දෙන්නේ නෑ කියලනේ. මදරසා ගෙනාපු එකෙක්ට ස අතින්ම නාමයෝජන දීලා තියෙන එකේ අපි අයින්වෙලා ඉමු...

    ඇත්තට? මම හිත්‍රවේ ජාතික ලැයිස්තුවල ඉන්න අය මුළු රටම නියෝජනය කරනවා කියලා දැන්නේ දන්නේ උ න්ඔක්කොම කළුතර නියෝජනය කරනවා කියලා.
    දැන් කවුද මදරාසා ගෙනාපු එකා පොහොට්ටු නාම යෝජනා වල ඉන්න?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඇත්තට? මම හිත්‍රවේ ජාතික ලැයිස්තුවල ඉන්න අය මුළු රටම නියෝජනය කරනවා කියලා දැන්නේ දන්නේ උ න්ඔක්කොම කළුතර නියෝජනය කරනවා කියලා.
    දැන් කවුද මදරාසා ගෙනාපු එකා පොහොට්ටු නාම යෝජනා වල ඉන්න?
    මුළු රටම වුනාට සාමන්‍යෙන් ඒ ඒ මන්ත්‍රීන් ඉන්න ද්‍රිස්තික්කයනේ මූලික වෙන්නේ. අල පුකරි කලුතරනේ. ඒ වගේම කළුතර පොහොට්ටුවේ වැඩ්ඩෙක් කියලා ඉන්නේ කවුද කිව්වනම් ? ඊට වඩා හොඳ නැද්ද චමිල ලියනගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    අලි පුකරි ඉන්න ලැස්යිතුව පෙන්නුවොත් මොකද කියන්නේ ?

    රාජපක්ෂලා හැමදාම උඹලව ඇන්දුවේ ඔහොම තමයි.

    හැංගි හොරා. මුස්ලිම් එවුන්ට නොමිනේෂන් දීලා නෑහ් හුකැස් අලිපුකරිව පැත්තකින් තියමුකෝ, මද්‍රසා ගෙනාපු මුස්ලිම් අන්තවාදියෙක් ලැයිස්තුවේ ඉන්නවා කියලා දනන්වද අඩුමතරමේ
    පෙන්නන බලන්න උඹේ ඔය ලැයිස්තු
    වෙස කොල්ලා වැඩගත් කෙනෙකුට කතාකරන්න ඉගෙන ගනින් . අඩුම තරමේ මෙතුමගේ කතාවත් අහලා තියෙනවද ? උඹ හිතුවේ රාජපක්ෂ වගේ ගැලරියට සිංහල කම කතාකරලා රෑට රෑට හරක්මස් බුරියානි ගිලින කෙනෙක් කියලා. පොල් බුරුවා.
    ඕකුන් කොහොමත් හරක් මස් කන්නේ නැතුව ඇති . මොකෝ තමන්ගේ ජාතිය රැක ගන්න ඕනේ නිසා 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    වන්නි මැතිවරණ ද්‍රිස්තික්කයේ පොහොට්ටු නාමයෝජනා බලන්න එකේ ඉන්නවා අන්තවාදි මදරසා ගෙනාපු එකෙක්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    මුළු රටම වුනාට සාමන්‍යෙන් ඒ ඒ මන්ත්‍රීන් ඉන්න ද්‍රිස්තික්කයනේ මූලික වෙන්නේ. අල පුකරි කලුතරනේ. ඒ වගේම කළුතර පොහොට්ටුවේ වැඩ්ඩෙක් කියලා ඉන්නේ කවුද කිව්වනම් ? ඊට වඩා හොඳ නැද්ද චමිල ලියනගේ.
    කියපන්කෝ කවුද කියලා? ජාතික ලැයිසුතුවට දාන වුන් පදිංචි දිස්ත්‍රික්කයට අදාල නැහැ. අනික අලි සබ්රි කොහේ ඉන්නවද දන්නේත් නැහැ. එහෙම බැළුවොත් දිස්ත්‍රික්ක කීයකට ජාතික ලැයිසුතු හම්බ වෙලා නැද්ද? අනික මොකාද චමිල ලියනගේ කියන්නේ? හිතනවද වෙල්ගමටත් කඩන්න බැරි වේච්ච කළුතර ජන්ද කොහෙවත් යන ශ්‍රී ලංකා කරයෙක් කියන එකෙකුට කඩන්න පුළුවන් කියලා?

    වන්නි මැතිවරණ ද්‍රිස්තික්කයේ පොහොට්ටු නාමයෝජනා බලන්න එකේ ඉන්නවා අන්තවාදි මදරසා ගෙනාපු එකෙක්.

    අර කදාර් මස්තාන් කාරයද? උත් නියෝජනය කරන්නේ ඔය ශ්‍රීලංකා එකට හම්බ වුනු කෝටාව තමා පොදු ජන පෙරමුනේ. එතකොට කොහෙමත් මෛතීගේ කට්ටියම තමා ඔය උබ කියන දෙන්නම.
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කියපන්කෝ කවුද කියලා? ජාතික ලැයිසුතුවට දාන වුන් පදිංචි දිස්ත්‍රික්කයට අදාල නැහැ. අනික අලි සබ්රි කොහේ ඉන්නවද දන්නේත් නැහැ. එහෙම බැළුවොත් දිස්ත්‍රික්ක කීයකට ජාතික ලැයිසුතු හම්බ වෙලා නැද්ද? අනික මොකාද චමිල ලියනගේ කියන්නේ? හිතනවද වෙල්ගමටත් කඩන්න බැරි වේච්ච කළුතර ජන්ද කොහෙවත් යන ශ්‍රී ලංකා කරයෙක් කියන එකෙකුට කඩන්න පුළුවන් කියලා?
    හරි මට කියහංකෝ මේං කියලා පොහොට්ටුවේ අරයට දුන්න කියලා කියන්න පුළුවන් චරිතයක්.

    කොළබ එකෙකුට නම් කියත හැකි සරත් වීරසේකරට දුන්නාය කියලා. අනුරාධපුර එහෙකුට නම් කියත හැකියි චන්න ජසුමන සර්ට දුන්නයි කියන්න. හැබැයි කලුතර පුළුවන්ද බන් ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    හරි මට කියහංකෝ මේං කියලා පොහොට්ටුවේ අරයට දුන්න කියලා කියන්න පුළුවන් චරිතයක්.

    කොළබ එකෙකුට නම් කියත හැකි සරත් වීරසේකරට දුන්නාය කියලා. අනුරාධපුර එහෙකුට නම් කියත හැකියි චන්න ජසුමන සර්ට දුන්නයි කියන්න. හැබැයි කලුතර පුළුවන්ද බන් ?

    විදුරට දියන්. හොරෙකුත් නෙමේ. අද පනී හෙට පනී කිව්වාට කවදාවත් පැන්නේ නැහැ. තාත්තා වගේම තමා. පිලිගත්තු ප්‍රභූ පවුලක. සිංහල බෞද්ධ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    විදුරට දියන්. හොරෙකුත් නෙමේ. අද පනී හෙට පනී කිව්වාට කවදාවත් පැන්නේ නැහැ. තාත්තා වගේම තමා. පිලිගත්තු ප්‍රභූ පවුලක. සිංහල බෞද්ධ.
    විදුර වික්‍රමනායක ඔය කලුතර ද්‍රිස්තික්කයේ සිංහලයන්ගේ තියෙන ප්‍රශ්න වලට කතාකරපු එක තැනක් පෙන්නපම්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    විදුර වික්‍රමනායක ඔය කලුතර ද්‍රිස්තික්කයේ සිංහලයන්ගේ තියෙන ප්‍රශ්න වලට කතාකරපු එක තැනක් පෙන්නපම්

    උබ විදුරව පුද්ගලිකව දන්නවද? විදුර සිංහළුන්ට වැරද්දක් වෙද්දි කතා කරලා කියනවා. ඒ වගේම තමා අනිත් ජාතිවලටත්. තමුන්ගේන් දෙයක් වෙන්න තියනවානම් ඔනේ කෙනෙකුට කරනවා. හැබයි ප්‍රශ්න කියලා හැප්පෙන්න යන්නේ තමුනගේ ආසනේ විතරයි. මහින්ද යුද්දෙ කාලේ රත්නසිරිව ඔනේ රටක ඇරියා බය නැතුව මොකද සිංහලයෝන්ගේ පැත්තේ මෙනවා උනත් හිටගත්ත නිසා. නියමම සිංහල ප්‍රභු පවුලක්. කටක් ඇරලා කියන්න පුළුවන්. 77 පැරදිලා තමුනගේ වත්තේ එළවළු පොළට ගෙනිහින් වික්ක මිනිහෙක්ගේ පුතෙක්. උගතෙක්. ගමට වැඩක් කරපු මිනිහෙක්. කමුන් හැදෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් මිනිහෙක්. උබ දන්නවද රත්නසිරි වික්‍රමනායක නමට විතරයි හොරණ පදිංවි වෙලා හිටියේ. නියම පදිංචිය තිබ්බේ කොළඔ දිස්ත්‍රික්කයේ. ගෙදරට යන පාර කාපට් කරේ 2013 විතර. ඒත් මීගොඩ ආර්ථිකේ හින්දා. එහෙම මිනිස්සුන්ට ජන්දේ දෙන එක ලැජ්ජාවට කාරනයක්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    පෙන්නන බලන්න උඹේ ඔය ලැයිස්තු

    ඕකුන් කොහොමත් හරක් මස් කන්නේ නැතුව ඇති . මොකෝ තමන්ගේ ජාතිය රැක ගන්න ඕනේ නිසා 🤣🤣🤣🤣

    බුරියානියක් කාල බෝ අත්තක් කපමුද අහපුවම
    1595720526077.png

    අගෝස්තු 5න් පස්සෙ උබ අයිති වෙන්නෙ කොයි ගොඩටද?

    110331969_2654548178121280_332526327027060648_n.jpg

    විදුරට දියන්. හොරෙකුත් නෙමේ. අද පනී හෙට පනී කිව්වාට කවදාවත් පැන්නේ නැහැ. තාත්තා වගේම තමා. පිලිගත්තු ප්‍රභූ පවුලක. සිංහල බෞද්ධ.
    උබ විදුරව පුද්ගලිකව දන්නවද? විදුර සිංහළුන්ට වැරද්දක් වෙද්දි කතා කරලා කියනවා. ඒ වගේම තමා අනිත් ජාතිවලටත්. තමුන්ගේන් දෙයක් වෙන්න තියනවානම් ඔනේ කෙනෙකුට කරනවා. හැබයි ප්‍රශ්න කියලා හැප්පෙන්න යන්නේ තමුනගේ ආසනේ විතරයි. මහින්ද යුද්දෙ කාලේ රත්නසිරිව ඔනේ රටක ඇරියා බය නැතුව මොකද සිංහලයෝන්ගේ පැත්තේ මෙනවා උනත් හිටගත්ත නිසා. නියමම සිංහල ප්‍රභු පවුලක්. කටක් ඇරලා කියන්න පුළුවන්. 77 පැරදිලා තමුනගේ වත්තේ එළවළු පොළට ගෙනිහින් වික්ක මිනිහෙක්ගේ පුතෙක්. උගතෙක්. ගමට වැඩක් කරපු මිනිහෙක්. කමුන් හැදෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් මිනිහෙක්. උබ දන්නවද රත්නසිරි වික්‍රමනායක නමට විතරයි හොරණ පදිංවි වෙලා හිටියේ. නියම පදිංචිය තිබ්බේ කොළඔ දිස්ත්‍රික්කයේ. ගෙදරට යන පාර කාපට් කරේ 2013 විතර. ඒත් මීගොඩ ආර්ථිකේ හින්දා. එහෙම මිනිස්සුන්ට ජන්දේ දෙන එක ලැජ්ජාවට කාරනයක්ද?

    එව්ව වැඩක් නෑ කරපු වැඩක් කියපන්කො ඔය කාලෙට අපිත් ඉන්නෙ ඔය ලගනෙ කරපු දෙයක් නන් පේන්න නෑ පොඩි පොඩි ශෝ ටිකක් ඇරුනම

    චමිල ලියනගේ ආචාර්‍ය තුමා කරපුව නන් මෙතන තියෙනව
    https://www.facebook.com/SinhalaSangedama/
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔන්න ඊනියා දේශප්‍රේමියෝ. රටජාතිය ගැන කැක්කුමක් තියෙන එකෙක් වෙන පක්ෂෙකින් එනවටත් බයයි. බුදු අම්මොහ් මුන්ට තියෙන්නේ රාජපුක්ගාය හැරෙන්න අහවල් ජාතිකත්වයක් නෙවෙයි.
    ඔය "ඊනියා" කියන වචනෙ තේරුම දන්නවද, දන්න කෙනෙක් කියල දෙන්න පුළුවන්ද ?