කළුතර උන් වරෙල්ලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,062
    113
    34
    Kalutara
    කළුතර උන් වරෙල්ලා

    අඩෝ නාර්තුපානේ hayleys fabric එකට යන්න නාගොඩ ඉන්න එකෙක්ට නෑබඩ බස් එකෙන් නෑබඩට ගිහින් එතනින් හොරණ බස් එකේ ගියොත් ෆැක්ටරිය ගාවින් බැහැගතහකිද? නෑබඩ හොරණ බස් හැම වෙලේම තියේද? :oo:
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    nebadata gyma bn ethanin mathugma horana bus tynwa..eth hamatissema na payabageta sryk wge tynne..e bus ake gehin bhinna puluwn hayleys holt ake
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,062
    113
    34
    Kalutara
    nebadata gyma bn ethanin mathugma horana bus tynwa..eth hamatissema na payabageta sryk wge tynne..e bus ake gehin bhinna puluwn hayleys holt ake

    අපොයි. මම වීල් එකකට කතා කරගත්ත බන් ගෙදර ඉඳන්ම යන්න. කිලෝමීටර් 15ක්ම තියෙනවා ගෙදර ඉඳන්,. 1500ක් විතර ගනියි. :(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    බහින්න පුළුවන් මචං...කළුතර නෑබඩ බස් නම් ගාටනවා නේ...උබට මතුගමට ගිහින් හොරණ බස් එකක යන එක ලේසි වෙයිද මන්ද....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Kaluthara Horana bus ekak thiyena eka set karaganin. Nebada bus eka hena
    watayak gahanawa. Kaluthara Horana bus eka shortcut ekakin daala paalama
    gawata yanawa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,062
    113
    34
    Kalutara
    Kaluthara Horana bus ekak thiyena eka set karaganin. Nebada bus eka hena
    watayak gahanawa. Kaluthara Horana bus eka shortcut ekakin daala paalama
    gawata yanawa.

    ඔව් අන්න ඒ බස් එක තියෙන වෙලාව දන්නේ නෑනේ බන්. එක කළුතර ඉඳන් නාගොඩ හරහා යනවනේ නාර්තුපාන හරහා හොරණට. එක බස් එකයි තියෙන්නේ. ctb එකක්, මම අද නම් ගියේ වීල් එකක ගෙවල් ළඟ ඉඳන්ම. ආයේ යන්න වෙනවා,
     
    හොරණ බස් යන්නේ නාගස්හන්දියෙන් හොරණ පාරේ..ඒ බස් එකේ යනවා නම් යාල හන්දියෙන් බැහැලා මතුගම බස් එකක නගින්න වෙනවා...

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,062
    113
    34
    Kalutara

    හොරණ බස් යන්නේ නාගස්හන්දියෙන් හොරණ පාරේ..ඒ බස් එකේ යනවා නම් යාල හන්දියෙන් බැහැලා මතුගම බස් එකක නගින්න වෙනවා...

    නෑ බන් අලුත් CTB එකක් යනවා හොරණ කළුතර නාර්තුපාන හරහා කියල, අන්න ඒ බස් එක ගැන කිව්වේ, උඹ දැකල නැද්ද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    නෑ බන් අලුත් CTB එකක් යනවා හොරණ කළුතර නාර්තුපාන හරහා කියල, අන්න ඒ බස් එක ගැන කිව්වේ, උඹ දැකල නැද්ද?

    මං දැකලා නෑ...එහෙම යනවා නම් ඒක ලේසියි...ඉස්සර ගියා තෙබුවන හරහා නාර්තුපාන යන එකක්..ඒකත් ලේසියි...දැන් ඒක නෑ හැබැයි..