කළුතර උන් වරෙල්ලා
අඩෝ නාර්තුපානේ hayleys fabric එකට යන්න නාගොඩ ඉන්න එකෙක්ට නෑබඩ බස් එකෙන් නෑබඩට ගිහින් එතනින් හොරණ බස් එකේ ගියොත් ෆැක්ටරිය ගාවින් බැහැගතහකිද? නෑබඩ හොරණ බස් හැම වෙලේම තියේද?