කළුතර ජීවිතේ විඳින මිනිස්සු.. 😌

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    කවුද කියන්නෙ මිනිස්සුට සල්ලි නැ, කොරෝනා වලට බයෙන් ජිවත් වෙන්නෙ කියල..🤭🤭🤭
    ඒක තමා අපිත් කියන්නෙ. රට වහන් හිටියා කියලා මිනිස්සුන්ට අහේනියක් නෑ. නන්දසේනයා තාමත් ජවිපෙට තියෙන බයට රට අරින්න කල් දාන්න ඕන. ආන් ඒ බය තියාගන්න කියපන්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඔහො විතරක් නේමේ ලොකේ කොහේ ඉන්න එවුනුත් ඔහොම තමා, බොන්න ගියත්, බඩු ගන්න ගියත් මොන මගුල කරන්න ගියත්. ඒත් ඉතින් ඔකුන්ට positive උන දාට තමා රේවේන්නේ. එතකම් තමා ඔය නටන්නේ :lol: :lol:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    IMG-20210917-WA0014.jpg

    නුවර කගිල්ස් එකෙ පෝලිම......
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    කමෝන් පුතාලා දිගටම රට වහලම තියමු

    View attachment 144312
    නුවර කගිල්ස් එකෙ පෝලිම......
    කන්ද උඩරටත් සෙකන්ඩ් වෙන්නෙ නෑ කමෝන්
    ------ Post added on Sep 17, 2021 at 9:28 PM

    Media higannu


    එල එල තව 10000ක් විතර කනත්තට යවන්න පුලුවන්
    ------ Post added on Sep 17, 2021 at 9:29 PM