කළුතර පන්සල් යමු!! (ලස්සනයි බලන්න) :) :)

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම ඉන්නෙත් කළුතර තමයි, මමත් මගේ වයිෆ් එක්ක අපිට පුළුවන් හැමදාම කළුතර බොධියට යනවා. සමහර විට සතියේ දවස් හතේම උනත් අපි ගිහින් මල් පහන් පුජා කරලා බුදුන් වැදලා එනවා, දැන් එක අපේ දෛනික පුරුද්දක් වෙලා.

    මගේ ලඟත් තියෙනවා කළුතර බොධියේ ෆොටෝ ටිකක්, ඔන්න ඔයාලට බලන්න මම දැම්මා.

    බුදු සරණයි !



    378686_2675098554510_1209353548_n.jpg


    374675_2675097834492_1053817446_n.jpg


    393625_2675098394506_184437663_n.jpg


    379553_2675097754490_1606582787_n.jpg


    180903_1848034158417_640764_n.jpg


    Untitled-1copyjpgllk.jpg



    376519_2675097514484_79480518_n.jpg


    382597_2675098194501_1246031072_n.jpg
     
    • Like
    Reactions: tc malli