Questions කළුතර සිට බෙන්තොට යන පාරේ ලන්ච් ගන්න හොද තැනක් දන්නවා ද ?

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    කළුතර සිට බෙන්තොට යන පාරේ ලන්ච් ගන්න හොද තැනක් දන්නවා ද ? රයිස් ඇන්ඩ් කරි තමයි බැලුවේ. පිරිසිදු පිළිවෙල තැනක් ගණන් ලොකු ප්‍රස්නයක් නෑ.
     
    • Haha
    • Like
    Reactions: Hankook and wawula

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    Olive mate kalamulla
    Ekey rice nd curry ne hukanno. Italian labbawal tiyenne (ewath melo rahak ne)

    කළුතර සිට බෙන්තොට යන පාරේ ලන්ච් ගන්න හොද තැනක් දන්නවා ද ? රයිස් ඇන්ඩ් කරි තමයි බැලුවේ. පිරිසිදු පිළිවෙල තැනක් ගණන් ලොකු ප්‍රස්නයක් නෑ.

    Town ekey pot 2 3k athi shape ekey gihin kanna. place wala nam mathaka ne
     
    • Like
    Reactions: isuru_