කළුබෝවිල 30 ට අඩු අයට දෙන දෙන වැක්සීන් එක මොකද්ද? කීයෙ ඉදන් කීය වෙනකම් ද විදින්නෙ?
T timetraveler1921 Well-known member Jan 19, 2021 1,057 1,253 113 Sep 7, 2021 #1 කළුබෝවිල 30 ට අඩු අයට දෙන දෙන වැක්සීන් එක මොකද්ද? කීයෙ ඉදන් කීය වෙනකම් ද විදින්නෙ? Reactions: spunkyisii
spunkyisii Well-known member Apr 3, 2016 10,776 19,733 113 Sep 7, 2021 #2 timetraveler1921 said: කළුබෝවිල 30 ට අඩු අයට දෙන දෙන වැක්සීන් එක මොකද්ද? කීයෙ ඉදන් කීය වෙනකම් ද විදින්නෙ? Click to expand... තොට මොන vaccine ද පොන්නයො ඔහොම තව ටික කාලයක් ඉදල ෆේල් කියල දැනගත්තම මැරියං Reactions: nilangapriyadarshana
timetraveler1921 said: කළුබෝවිල 30 ට අඩු අයට දෙන දෙන වැක්සීන් එක මොකද්ද? කීයෙ ඉදන් කීය වෙනකම් ද විදින්නෙ? Click to expand... තොට මොන vaccine ද පොන්නයො ඔහොම තව ටික කාලයක් ඉදල ෆේල් කියල දැනගත්තම මැරියං
nilangapriyadarshana Well-known member Feb 3, 2018 779 510 93 Sep 7, 2021 #3 සයිනො වෙන්න ඕන. පයිසර් හම්බන්තොට දෙන්නෙත් නැති සීන් එකක් කියනවා. සයිනොවල ලොකු අවුලක් නැහැ. ඇමරිකාවෙ කේසස් වැඩි වෙන්නෙ නෑනෙ මචන් පයිසර් කියන තරම් හොද නම්. පොලිටිකල් කේස් තමයි ඔතන හොද නරක කතාවක් නෑ මම හිතන්නෙ Reactions: spunkyisii
සයිනො වෙන්න ඕන. පයිසර් හම්බන්තොට දෙන්නෙත් නැති සීන් එකක් කියනවා. සයිනොවල ලොකු අවුලක් නැහැ. ඇමරිකාවෙ කේසස් වැඩි වෙන්නෙ නෑනෙ මචන් පයිසර් කියන තරම් හොද නම්. පොලිටිකල් කේස් තමයි ඔතන හොද නරක කතාවක් නෑ මම හිතන්නෙ