කළුබෝවිල හොස්පිට්ල්

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කළුබෝවිල හොස්පිට්ල් එකේ වැඩ කරන්නෙ කවුද?
    ඩොක්ට උදිත බුළුගහපිටිය හම්බ වෙන්න කෙලින් ම ක්ලිනික් එකට ම යන්න පුළුවන් ද? නැත්නම් ඕ පී ඩී එක හරහා ද යන්න වෙන්නෙ?
    කෙලින් ම ක්ලිනික් එකට ගියොත් බණී ද?