කළුබෝවිල_ගෙයක් ඇද වැටුණ හැටි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    කළුබෝවිල_ගෙයක් ඇද වැටුණ හැටි

    කළුබෝවිල තෙමහල් නිවසක් ඇද වැටුණ හැටි.වැඩි විස්තර නම් නොදනිමි.:(



     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    අද (9) පස්වරුවේ දෙහිවල කළුබෝවිල ප‍්‍රදේශයේ අලූතින් ඉදිකරමින් පැවති තෙමහල් නිවසක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. ඉදිකිරීම සිදු කිරීමේදී ශක්තිමත් පදනමකින් තනා නොතිබීම නිසා මෙම නිවස පැත්තකට ඇද වැටී තිබෙන අතර මේ හේතුවෙන් අසළ නිවාසයකටද අලාභ හානි සිදුව ඇත.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    රෝසි ආච්චි;20659655 said:
    sellam geyakda ban

    අත්තිවාරම තට්ටු දෙකකට දාලා තට්ටු දෙකට හැදුවට පස්සේ තට්ටු තුනකට ගහන්න හිතුනද දන්නේ නැහැ.:baffled:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කන්ට්‍රක්ෂන් උන්ගේ හොදකම තමා. ගමේ ඉන්න මකබාස්ට කියල ගෙයක් හදාගන්න එක සැපයි වගේ :lol:
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    ezgif-1051189063.gif