සහෘදයනි ඔබට පේනවා ඈති මේ අසහනකාරයා අනුන්ගේ පොටෝ දමාගොන (අද මගේ හෙට ඔබේ වෙන්න පුලුවන්) කරනා මේ නාඩගම නිසා එලකිරියට වගේම අපවත් අපහසුතාවයට පත් කරනා බව.. නොරැවටෙන්න ඔබ ජායාරෑපයේ සිටින්නේ මාය... මාගේ ජායාරෑපය facebook එකෙන් සොරාගෙන මේ කරනා විනාශ කාරී කියාවකි... මා facebook හි එරංග ලෙසත් Elakiri හි EHDEHD ලෙසත් සිටින බව පමණක් දන්වා සිටිමි...