කළුවනේ car එකට tires ගත්ත

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මචංලා accmart එකේ hnb discount තියෙන නිසා 205/55R16 tires 4 ක් ගත්ත Yokohama. එකක් 41000/= උනේ. හැබැයි mfy එක 2021 අන්තිම 2022 වගේ තිබුණේ. ඒත් ඒ ගානට ලාබයි වගේ. ඕනි එකෙක් ඉන්නවනම් ගනින් මගේ නම් tires wear වෙලා හොඳටම. Next yr prices sure නැති නිසා දැන්ම ගත්ත.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    කුරුණෑගල ඉඳං කෝට්ටේ යන්න එන්න පෙට්‍රල් + Accelera එකට වඩා ටයර් එකක් 14,500LKR වැඩියි 🥲 (Accelera එක සයිස් එකත් වැඩියි 215/60R16)

    මේ සැරේ සර්විස් එකට විතරක් 85,000LKR ගියා :(
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මචංලා accmart එකේ hnb discount තියෙන නිසා 205/55R16 tires 4 ක් ගත්ත Yokohama. එකක් 41000/= උනේ. හැබැයි mfy එක 2021 අන්තිම 2022 වගේ තිබුණේ. ඒත් ඒ ගානට ලාබයි වගේ. ඕනි එකෙක් ඉන්නවනම් ගනින් මගේ නම් tires wear වෙලා හොඳටම. Next yr prices sure නැති නිසා දැන්ම ගත්ත.
    එතකොට ඔය ටයර් දාන්නේ 2024 දීද ?? පීප්ප වල අරක්කු වගේ පරණ වෙන්න පරණ වෙන්න ටයර් හොද වෙන්නේ නෑ මිත්‍රයා.
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    එතකොට ඔය ටයර් දාන්නේ 2024 දීද ?? පීප්ප වල අරක්කු වගේ පරණ වෙන්න පරණ වෙන්න ටයර් හොද වෙන්නේ නෑ මිත්‍රයා.
    ඒක ඇත්ත bro ඒ උනත් වටිනවා තාම 2yrs නෙ පරණ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මචංලා accmart එකේ hnb discount තියෙන නිසා 205/55R16 tires 4 ක් ගත්ත Yokohama. එකක් 41000/= උනේ. හැබැයි mfy එක 2021 අන්තිම 2022 වගේ තිබුණේ. ඒත් ඒ ගානට ලාබයි වගේ. ඕනි එකෙක් ඉන්නවනම් ගනින් මගේ නම් tires wear වෙලා හොඳටම. Next yr prices sure නැති නිසා දැන්ම ගත්ත.
    Matath tyre 4k ona bn. eunta yokohoma oi ganata thinawada?
     
    • Like
    Reactions: Janithsl88

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එතකොට ඔය ටයර් දාන්නේ 2024 දීද ?? පීප්ප වල අරක්කු වගේ පරණ වෙන්න පරණ වෙන්න ටයර් හොද වෙන්නේ නෑ මිත්‍රයා.
    ඒත් ඉතින් 2024 දි චයිනීස් එකක් වත් ගන්න බැරිවෙන සයිස් එකක් තියෙන්නේ ඔයි ගානට.
     
    • Like
    Reactions: Janithsl88

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    තාම තියෙනවා. පුලුවන්නම් ගනින්. 40000km warranty එකත් දෙනවා.
    මාත් 2022 අප්‍රේල් 2021 manufactured Accelera සෙට් එක ගත්තෙ එකක් 26,500LKR ගානේ (215/60R16)

    2023 නොවැම්බර් වාහනේට දැම්මෙ, 2023 නොවැම්බර් වෙද්දි 2022 manufactured 215/60R16 Accelera එකක් 38,000LKR Toyota Lanka එකේ.

    2021 manufactured Yokohama එකක් 41,000LKR ට උඩින්ම ලාබයි
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අන්න ඒකයි, උඹ 2023 දී 2022 දී 26 ට ගත්ත set එකක් ඔය ගානට දානව කියන්නේ මේ කාලෙ හැටියට හොඳ investment එකක් වගේ. දැන් දැම්ම නම් accelera කොහොමද වියදම? ☹️
    මාත් 2022 අප්‍රේල් 2021 manufactured Accelera සෙට් එක ගත්තෙ එකක් 26,500LKR ගානේ (215/60R16)

    2023 නොවැම්බර් වාහනේට දැම්මෙ, 2023 නොවැම්බර් වෙද්දි 2022 manufactured 215/60R16 Accelera එකක් 38,000LKR Toyota Lanka එකේ.

    2021 manufactured Yokohama එකක් 41,000LKR ට උඩින්ම ලාබයි
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අන්න ඒකයි, උඹ 2023 දී 2022 දී 26 ට ගත්ත set එකක් ඔය ගානට දානව කියන්නේ මේ කාලෙ හැටියට හොඳ investment එකක් වගේ. දැන් දැම්ම නම් accelera කොහොමද වියදම? ☹️
    True. Tyre ekakin 11,500 labai awuruddak parana wunata
     
    • Like
    Reactions: Janithsl88