මචංලා accmart එකේ hnb discount තියෙන නිසා 205/55R16 tires 4 ක් ගත්ත Yokohama. එකක් 41000/= උනේ. හැබැයි mfy එක 2021 අන්තිම 2022 වගේ තිබුණේ. ඒත් ඒ ගානට ලාබයි වගේ. ඕනි එකෙක් ඉන්නවනම් ගනින් මගේ නම් tires wear වෙලා හොඳටම. Next yr prices sure නැති නිසා දැන්ම ගත්ත.

