මට මේක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ ඒක අපි හැමෝටම අනාගතයට ගොඩක් හොද දෙයක් හින්ද. අපි කව්රුවත් නොහිතන විදියට හිතපු දෙන්නෙක් කරපු වැඩක්. සමහර විට ඔයාලත් මේ අත්දැකීම විඳලා ඇති. ඒත් කලාතුරකින්.
බලන්න මේ මොනවා කියලද හිතන්නේ...........
![]()
ඔව් පැලයක් නම් තමයි. මේ සුදු හඳුන් පැළයක්.
ඕක මට හම්බුනේ මං ගිය වෙඩින් එකකින්. කෙල්ලගේ පැත්තෙන් හැමෝටම තෑග්ගක් විදියට සුදු හඳුන් පැළයක් දුන්නා.
![]()
ඔය තියෙන්නේ..................
ඒ විතරක් නෙමේ.... කොල්ලා දුන්නා කළුවර පැළයක්. මාර ජෝඩුව.
![]()
බොරු නෙමේ මේ ඇත්තටම කළුවර පැළයක්.
![]()
වෙඩින් එකට ආපු හැමෝම ගොඩක් අගය කලා මේ වැඩේ.
මේවා අරන් තියෙන්නේ ෆාම් එකකින්.කලින් කියලා හදවාගෙන.එකම ගානට තිබුණා. මට තැනනම් අහගන්න බැරිඋනා. ඒත් කාටහරි ඕනනම් මං අහල කියන්නම්.
කොහොම උනත් ගොඩක් හොද වැඩක්. පැළ 400 ක් ගෙනාවා කීවා. එකකින් 400 ක්. ඕකෙන් 10ක් හරිගියත් ලොකු දෙයක්. මං නම් හිතන්නේ හැමෝම ඕක හදල පරිස්සමෙන් බල ගනීවි.
ඔන්න බදින්න ලග අය ඉන්නවනම් හොද අදහසක්. මං පුළුවන් උනොත් තැන අහගෙන මේකෙම පොස්ට් කරන්නම්.
කට්ටිය බලලා.......... අනිත් යටත් බලන්න බම්ප් එකක් එහෙම දාගෙන යන්න.
මං කොටු 3 අභියස. කැමති කෙනෙක් රෙප් දුන්නොත්.
machan matath kiyanawada?0754157831.loku udawwak.rep nam giya peya 24 thula dunna wedilu.




.