කළුවර......... සුදුහඳුන්.............

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මට මේක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ ඒක අපි හැමෝටම අනාගතයට ගොඩක් හොද දෙයක් හින්ද. අපි කව්රුවත් නොහිතන විදියට හිතපු දෙන්නෙක් කරපු වැඩක්. සමහර විට ඔයාලත් මේ අත්දැකීම විඳලා ඇති. ඒත් කලාතුරකින්.

    බලන්න මේ මොනවා කියලද හිතන්නේ...........


    dsc00898md.jpg


    ඔව් පැලයක් නම් තමයි. මේ සුදු හඳුන් පැළයක්.


    ඕක මට හම්බුනේ මං ගිය වෙඩින් එකකින්. කෙල්ලගේ පැත්තෙන් හැමෝටම තෑග්ගක් විදියට සුදු හඳුන් පැළයක් දුන්නා.


    dsc00896l.jpg


    ඔය තියෙන්නේ..................


    ඒ විතරක් නෙමේ.... කොල්ලා දුන්නා කළුවර පැළයක්. මාර ජෝඩුව.


    dsc00894dj.jpg


    බොරු නෙමේ මේ ඇත්තටම කළුවර පැළයක්.


    dsc00892x.jpg


    වෙඩින් එකට ආපු හැමෝම ගොඩක් අගය කලා මේ වැඩේ.


    මේවා අරන් තියෙන්නේ ෆාම් එකකින්.කලින් කියලා හදවාගෙන.එකම ගානට තිබුණා. මට තැනනම් අහගන්න බැරිඋනා. ඒත් කාටහරි ඕනනම් මං අහල කියන්නම්.


    කොහොම උනත් ගොඩක් හොද වැඩක්. පැළ 400 ක් ගෙනාවා කීවා. එකකින් 400 ක්. ඕකෙන් 10ක් හරිගියත් ලොකු දෙයක්. මං නම් හිතන්නේ හැමෝම ඕක හදල පරිස්සමෙන් බල ගනීවි.


    ඔන්න බදින්න ලග අය ඉන්නවනම් හොද අදහසක්. මං පුළුවන් උනොත් තැන අහගෙන මේකෙම පොස්ට් කරන්නම්.


    කට්ටිය බලලා.......... අනිත් යටත් බලන්න බම්ප් එකක් එහෙම දාගෙන යන්න.


    මං කොටු 3 අභියස. කැමති කෙනෙක් රෙප් දුන්නොත්
    :D.


    machan matath kiyanawada?0754157831.loku udawwak.rep nam giya peya 24 thula dunna wedilu.:yes::yes::yes::yes:
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Sahenda watina wenas wadak


    ඔව් මමත් ඔය ඔහොම දෙයක් දැක්කමයි. පැල 400 ක් ගෙනත් ලස්සනට පිළිවෙලට තියල තිබුණා. අපි සමුගන්න කතා කරනකොට එයාල එක ගානේ හැමෝටම දුන්නා.

    මාර වටිනා දෙයක්......
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo


    Thank you dear.


    මෙහෙමයි සහෝදරයා. මං මේ වැඩේ කරපු මගෙ යාලුවට කතා කළා. ඒත් එය ඒ තැන ගැන විස්තර දන්නේ නෑ. මොකද එයාගෙත් යාලුවෙක් ( නෑයෙක් වෙන) තමයි අරන් දීල තියෙන්නේ.

    මං පොරට කතා කළා. ඕන විස්තරයක් එයාගෙන් අහගන්න පුළුවන්.
    මල් වර්ග , ඔයවගේ ගස් වර්ග, බෙහෙත් පැළ ඕනෑම දෙයක් තියනවලු.

    017-287557
    නිලන්ත

    හැබැයි මේ එතන අයිති කෙනනම් නෙමේ මං හිතන විදියට.

    ඔය ෆාර්ම් ඒක තියෙන්නේ මිනුවන්ගොඩින් ගම්පහ පාරේ 5-6 කි.මී. ගියාමලු.
    කැමති කෙනෙක්ට ගිහින් බලන්නත් පුළුවන්.

    හැමෝටම ජය වේවා.
    මගෙනුත් රෙප් 4+

    Ela ela...thnx bro...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔවුන් දෙන්නා තව අව් රුදු 10 කින් විතර ඔය පැල දුන්න ගෙවල් වලට යනකොට ඔය පැල ලොකු වෙලා තියෙයි....
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඔවුන් දෙන්නා තව අව් රුදු 10 කින් විතර ඔය පැල දුන්න ගෙවල් වලට යනකොට ඔය පැල ලොකු වෙලා තියෙයි....

    ඔව් එයාල එකෙන් කොච්චර සතුටු වෙයිද?.......
    හැමෝටම කරන්න පුලුවන්නම් ගොඩක් වටින දෙයක්.....
     
    • Like
    Reactions: wisal