කළුවර......... සුදුහඳුන්.............

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම ඔය ඇහැව්වාමයි නේ,බොහොම බුද්ධිමත් ජොඩුවක්,මට එ අය ගැන බොහොම ලොකු ගෞරවයක් ඇති උනා,දෙදෙනාට යහපතකම සිදුවෙවා !!! තෙරුවන් සරණයි !!!

    අන්න මිනිස්සු,මෙවා අපිටත් හොඳ ආදර්ශ :)
    7+
     
    • Like
    Reactions: sujeewahms

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    niyama idea eka machan... naayo kaatath amathaka wena ekak naa...

    anika ohoma palayak dunnama hamoma eka hadanawane.

    :)
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මම ඔය ඇහැව්වාමයි නේ,බොහොම බුද්ධිමත් ජොඩුවක්,මට එ අය ගැන බොහොම ලොකු ගෞරවයක් ඇති උනා,දෙදෙනාට යහපතකම සිදුවෙවා !!! තෙරුවන් සරණයි !!!

    අන්න මිනිස්සු,මෙවා අපිටත් හොඳ ආදර්ශ :)
    7+

    ඔන්න මගෙනුත් 7 ක් ....
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Gaththa thena danne nedda?

    මං එතන ගැන විස්තර හොයන්න සැහෙන්න මහන්සි උනා... හැමෝම අහන හින්ද. එයා ඒවා අරන් තියෙන්නේ වෙන කෙනෙක්ගේ මාර්ගයෙන්. පොර ටිකක් ආඳා. මන් විස්තර ඇහුවට කිවේ නෑ.

    තැන මෙහෙමයි. මිනුවන්ගොඩින් අතේ වමට තියන පාරේ( කොළඹ ඉදන් එද්දී- ජා ඇළ හරහා ) ඇතුලට යන්න ඕනලු. ඊට වඩා දෙයක් කිවේ නෑ....

    ඕනමනම් පොඩි සර්ච් එකක් දාල බලන්න...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මං එතන ගැන විස්තර හොයන්න සැහෙන්න මහන්සි උනා... හැමෝම අහන හින්ද. එයා ඒවා අරන් තියෙන්නේ වෙන කෙනෙක්ගේ මාර්ගයෙන්. පොර ටිකක් ආඳා. මන් විස්තර ඇහුවට කිවේ නෑ.

    තැන මෙහෙමයි. මිනුවන්ගොඩින් අතේ වමට තියන පාරේ( කොළඹ ඉදන් එද්දී- ජා ඇළ හරහා ) ඇතුලට යන්න ඕනලු. ඊට වඩා දෙයක් කිවේ නෑ....

    ඕනමනම් පොඩි සර්ච් එකක් දාල බලන්න...

    puduma moosalayek na ban! ohoma deyak kiwwama manta mokuth paaduwak wenawada?:frown: